Skip to content

Lyrics

සිංහල
රවටන්නට මේ තරම් කළ වරද මෙමා නික්මෙන්නට පෙර එක සැරයක් කියන් ළං වෙලා ඉකි ගසා හැඬුවත් කඳුළු සල සලා (ආයේ එක්වෙන්නට බෑ රත්තරනේ කළ පවක් නිසා...... ) හඬවාලා දුරක ගියාට තරහා නෑ හිතේ හැමතිස්සෙම මතකෙට එනවා පෙර උන්නා වගේ දුක දුන්නට මේ තරම් හදවතට මගේ ඔබ සතුටින් ඉන්න හැමදා පෙර උන්නා වගේ..... රවටන්නට....... හිත පාරයි තව සැරයක් මගදි හමුවෙලා යලි දුටවොත් නොදැක්කා සේ යන්න නික්මෙලා තරහක් නම් නෑ කවදාවත් මැණික ඔබ කෙරේ යළි දුටුවොත් දරාගන්න බෑ හදවතට මගේ....... රවටන්නට.......

More by Thushara Subhasinghe

Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale)

Thushara Subhasinghe

Sindu

මේ දෑසින් ඔබ හරි ඈතයි දුරකතනෙන් මා ඇමතූවත් දැක ගන්නත් මට හරි ආසයි ඔය නිලුපුල් නෙ...

Wanda Watenna Ba

Thushara Subhasinghe

Sindu

වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා අදින් පසුව නම්...

Mata Aithi Na Oya (Eda Wage Aye Dawasak)

Thushara Subhasinghe

Sindu

එදා වාගේ ආයේ දවසක් ළඟින් ඉන්න නම් බැරි වුණත් තවත් ආදරෙයි මම නම් කාටත් වඩා හිතාගන...

Mage Sudu Amma

Thushara Subhasinghe

Sindu

ආදරේ කෙරුවා නම් ලෝකයක් පරදා ඒ තමයි මගේ සුදු අම්මා...... ආදරේ කෙරුවා නම් ලෝකයක් ප...

Heen Sare

Thushara Subhasinghe

Sindu

හීන් සැරේ හිතට මගේ සෙනෙහස පාලා ඔයත් මගේ මමත් ඔබේ මතකද කීවා සැරින් සැරේ පැයෙන් පැ...

Bima Howalaa Palu Kanda

Thushara Subhasinghe

Sindu

(බිම හොවාලා පාලු කන්ද හිත පුරාම රූප ඇන්දතී ඔයා කළු වුනාට කාරි මන්ද මට මනාප නේද ස...

View all songs by Thushara Subhasinghe →

Similar Songs