Skip to content

Lyrics

සිංහල
වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා අදින් පසුව නම් ඔයා වගෙ කෙනෙක් මේ සසරේ ආයේ මට මුණගැහෙනු එපා කිසිමදා මා නොමැරී මැරුණා ඔබ නිසා වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා ආවත් කොතෙක් බාධක රැසක් නෑ නුඹ අත්හැරියේ මා ඒ හැම දුකක් මා ඉවසුවත් නුඹ හට නෑ මගෙ අගයක් පවුකාරකමට නුඹගේ පින් දෙන්න බැරි නිසා අමතක කරමි නුඹව මා වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා තේරුම් ගනී මං වගේ කෙනෙක් අයෙත් ඔබ හට කිසිදා නෑ ලැබෙන්නේ මේ ආත්මයේ මුළු ලොව සෙව්වත් පීරා පවුකාරකමට නුඹගේ පින් දෙන්න බැරි නිසා අමතක කරමි නුඹව මා වැඳ වැටෙන්න බෑ....

More by Thushara Subhasinghe

Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale)

Thushara Subhasinghe

Sindu

මේ දෑසින් ඔබ හරි ඈතයි දුරකතනෙන් මා ඇමතූවත් දැක ගන්නත් මට හරි ආසයි ඔය නිලුපුල් නෙ...

Rawatannata Me Tharam

Thushara Subhasinghe

Sindu

රවටන්නට මේ තරම් කළ වරද මෙමා නික්මෙන්නට පෙර එක සැරයක් කියන් ළං වෙලා ඉකි ගසා හැඬුව...

Mata Aithi Na Oya (Eda Wage Aye Dawasak)

Thushara Subhasinghe

Sindu

එදා වාගේ ආයේ දවසක් ළඟින් ඉන්න නම් බැරි වුණත් තවත් ආදරෙයි මම නම් කාටත් වඩා හිතාගන...

Mage Sudu Amma

Thushara Subhasinghe

Sindu

ආදරේ කෙරුවා නම් ලෝකයක් පරදා ඒ තමයි මගේ සුදු අම්මා...... ආදරේ කෙරුවා නම් ලෝකයක් ප...

Heen Sare

Thushara Subhasinghe

Sindu

හීන් සැරේ හිතට මගේ සෙනෙහස පාලා ඔයත් මගේ මමත් ඔබේ මතකද කීවා සැරින් සැරේ පැයෙන් පැ...

Bima Howalaa Palu Kanda

Thushara Subhasinghe

Sindu

(බිම හොවාලා පාලු කන්ද හිත පුරාම රූප ඇන්දතී ඔයා කළු වුනාට කාරි මන්ද මට මනාප නේද ස...

View all songs by Thushara Subhasinghe →

Similar Songs