Skip to content

Lyrics

සිංහල
එදා වාගේ ආයේ දවසක් ළඟින් ඉන්න නම් බැරි වුණත් තවත් ආදරෙයි මම නම් කාටත් වඩා හිතාගන්න බෑ අදටත් වැරද්දක් කළා මම නම් (මතක් වෙද්දි තාම හැඬුණත් හිමි නෑ ඔයා.... ) හුඟක් ආදරේ ලැබිලාත් මගෙන්මයි වුණේ වරදක් ඔයා දහ දුකක් විඳලා ආදරේ කළා නවතන්න බෑ කළ පව් ඇඬෙව්වා ඔයාවම මං සමාවක් නැතේ ආයෙත් පසුතැවෙමි මා පසුතැවෙමි මා....... මුරණ්ඩුයි කියා දැනිලත් ඔයා නෑ කළේ වෙනසක් ඔයාගේ සෙනේ දැනිලත් මග හැරියා මා නවතින්න බෑ මට නම් කළ පින් මදි මා නම් මට අයිති නෑ ඔයා සමුගනිමි මා සමුගනිමි මා...... එදා වාගේ ආයේ......

More by Thushara Subhasinghe

Oba Pamanai Ma Langa Sitiye (Digu Waralasa Nalal Thale)

Thushara Subhasinghe

Sindu

මේ දෑසින් ඔබ හරි ඈතයි දුරකතනෙන් මා ඇමතූවත් දැක ගන්නත් මට හරි ආසයි ඔය නිලුපුල් නෙ...

Wanda Watenna Ba

Thushara Subhasinghe

Sindu

වැඳ වැටෙන්න බෑ ඔබේ ආදරෙ ඉල්ලලා ඔබට මා එපා නම් දැන් මට නුඹවත් එපා අදින් පසුව නම්...

Rawatannata Me Tharam

Thushara Subhasinghe

Sindu

රවටන්නට මේ තරම් කළ වරද මෙමා නික්මෙන්නට පෙර එක සැරයක් කියන් ළං වෙලා ඉකි ගසා හැඬුව...

Mage Sudu Amma

Thushara Subhasinghe

Sindu

ආදරේ කෙරුවා නම් ලෝකයක් පරදා ඒ තමයි මගේ සුදු අම්මා...... ආදරේ කෙරුවා නම් ලෝකයක් ප...

Heen Sare

Thushara Subhasinghe

Sindu

හීන් සැරේ හිතට මගේ සෙනෙහස පාලා ඔයත් මගේ මමත් ඔබේ මතකද කීවා සැරින් සැරේ පැයෙන් පැ...

Bima Howalaa Palu Kanda

Thushara Subhasinghe

Sindu

(බිම හොවාලා පාලු කන්ද හිත පුරාම රූප ඇන්දතී ඔයා කළු වුනාට කාරි මන්ද මට මනාප නේද ස...

View all songs by Thushara Subhasinghe →

Similar Songs