Skip to content

Lyrics

සිංහල
හිත නිවනා භාවනාවක්දෝ ඔබේ ආදරේ හිත දවනා වේදනාවක්දෝ ඔබේ ආදරේ අපි ආයේ එක් නොවේ නම් මේ භවයේ කිසි දිනේ මතු සසරේ ආදරෙන් අපි නැවත මුණ ගැහෙමු මේ ලොවේ (දකින්න පින් කර තිබුණත් ඔයාව ලබන්න පින නැති දා මැරෙන්න හිතුණත් මැරෙන්න බෑ ඔය ඇස් අමතක කරලා.... ) ආත්මයෙන් ආත්මයට හැමදාම මං පැතුව වටිනාම සම්පත ඔයා නුඹ තරම් මට දැනෙන වෙන සැනසුමක් තාම මේ ලෝකේ නෑ හමු වෙලා අපි ආයේ එක් නොවේ නම් මේ භවයේ කිසි දිනේ මතු සසරේ ආදරෙන් අපි නැවත මුණ ගැහෙමු මේ ලොවේ (දකින්න පින් කර තිබුණත් ඔයාව ලබන්න පින නැති දා මැරෙන්න හිතුණත් මැරෙන්න බෑ ඔය ඇස් අමතක කරලා.... ) මට දුන්න ආදරය වෙන කෙනෙකුගේ හිතට දැනෙන්නට වත් දෙන්නෙපා සත්තයි මගේ මැණික ආදරෙයි මං ඔබට මේ සප්ත සයුරට වඩා අපි ආයේ එක් නොවේ නම් මේ භවයේ කිසි දිනේ මතු සසරේ ආදරෙන් අපි නැවත මුණ ගැහෙමු මේ ලොවේ (දකින්න පින් කර තිබුණත් ඔයාව ලබන්න පින නැති දා මැරෙන්න හිතුණත් මැරෙන්න බෑ ඔය ඇස් අමතක කරලා.... )

More by Thushara Joshap

Rawatuna Nowe

Thushara Joshap

Sindu

ඇවිදින් මගක් ගෙවලා දුරක් ආපසු හැරීයන්න දෝ ලංවුනේ මේ හිටි ගමන් මේ හැටි තරම් කා හි...

Numba Dunnu Wedana

Thushara Joshap

Sindu

නුඹ දුන්නු වේදනා හිත පතුලේ සිර වෙලා හද ගැස්මේ පවා මගෙ හීන තියා ඔබ අද වෙනස් වෙලා...

Monawathma Wena Aye (Miya Yanna Sudanam)

Thushara Joshap

Sindu

මොනවත්ම වෙන ආයේ මට ඕනේම නෑ ඔබ සතුටු නම් මට දුක ඇත්තේ නෑ හැමදේම විසඳන්න කාලයට බෑ...

Mawa Maga Hariyata (Diuranna Baha Neda 2)

Thushara Joshap

Sindu

මාව මග හැරියට ඔබව මග හැරියේ නෑ මගේ මේ දෑහැට මෙහෙම දුක් දැනිලා නෑ නුඔ එහෙම කෙරුවට...

Man Wage Pem Keru

Thushara Joshap

Sindu

මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත් ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින් මේ භවයේ පෙම් මහිම...

Hitha Gawa Heena Malige (Miya Yanna 2)

Thushara Joshap

Sindu

හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී ලඟ පාත නෑ කොහේ ගිහින්ද මා කෙරෙන් මිදී වදයක් නම් ඔය...

View all songs by Thushara Joshap →

Similar Songs