Skip to content

Lyrics

සිංහල
දුලබයි මිනිසත් බව දුලබයි සුළබයි තිරිසන් බව සුලභයි සුළභයි අසත්දම් සුළභයි දුලබයි ශ්‍රී සදහම් දුලබයි දුලබයි බුදු සසුනත් දුලබයි ලැබුනත් මිනිසත් බව දුලබ ඇස්නත් ඔබට සදහම් දුලබ සිහිනෙන් පවා විදිනම් කම් සැප කවදා සසරින් මිදෙද්දෝ ඔබ දුලබයි මිනිසත්කම ..... ගෙවා ගෙන ආ සසර බොහෝ දුක්බර මින් මතුත් උපතක් ඇනි නැවත අවසන් වදන් බුදුහිමිගේ වියැකී නැත තවමත් ප්‍රමාදද ඔබ මේ ගැන සබද

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...