Skip to content

Lyrics

සිංහල
විඩා ගෙන දෙන මගේ හදවත දවන පාළුව තනිකමයි දුරින් සිටි අය ලඟින් සිටි අය දුරස් වන විට දැනෙන තනිකම ටිකින් ටික මා සිත දවයි තනිකමෙන් මා සිත දැවෙයි විඩා ගෙන දෙන... ලඟින් ලඟ හිඳ හදින් හද ගෙන දුරස් වන විට දැනෙන තනිකම විටින් විට මා හද දවයි තනිකමෙන් මා සිත දැවෙයි විඩා ගෙන දෙන...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs