Skip to content

Lyrics

සිංහල
(වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්.. හැඩූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්)... ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චණ්ඩයි වියෝ වූ පසුවයි.../ හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම් පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම් වියෝ වූ පසුවයි...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs