Skip to content

Lyrics

සිංහල
දේවතාවියේ වැටුණෙද කඳුළු නුඹ නෙතේ රැඳුණ මගෙ සිතේ දැනුණිය රිදුම නුඹ සිතේ කියනු බැරි නුඹේ විමනද දුරය මට දැනේ දකිනු රුව කෙසේ සිහිනය දිගුය අද දිනේ මැකුණු සිතුවමක් ඇඳ තෙලි තුඩින් යළි යළිත් නෙතට රිදුවමින් බැලු බැලු අතක දිස් වෙමින් නැවුණු සුබ හැඟුම් ඉතිරුණු තුහින තුන් යමින් වඩියි නුඹ සිතට හිනැහී දෙව්දුවක් ලෙසින් ... දෙව්දුවක් ලෙසින් දේවතාවියේ වැටුණෙද... සඳ කැලුම් පෙරී ඇවිදින් කවුළු මත රැඳී අඳුර මැද සිතේ තෙරපෙයි මුනිවතෙහි රැඳී දකිනු බැරි නෙතට සැඟවූ සිරි විමන් වැඩී සැලුව කඳුළු මුතු පොළොවේ මගෙ අතේ රැඳී ... මගෙ අතේ රැඳී දේවතාවියේ වැටුණෙද...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...