Skip to content

Lyrics

සිංහල
බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ උදයෙම මේ කය නිසසල වන්නේ ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ උගෙන් මැඩූ බැත දනට පුදන්නේ උන්ගෙම හම බෙර හඳට බඳින්නේ උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ බත් සහ කිරි රස දෙකම නොදන්නෝ මිනිසත් බව ලැබ කුමට උපන්නෝ ලේ කිරි අයිතිය වහු පැටියන්නේ දම් සක්වල ගල වැදී බිඳෙන්නේ ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...