Skip to content

Lyrics

සිංහල
(අනේ යාල්දේවි නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින් හිස පළඳනාවේ තිබුනා ලියලා කන්කසන්තුරේ කියලා.... ) අනේ යාල්දේවි..... පොර කුකුළන් රඟනා දෙමන්සලේ අපි ආගිය මග තොට වල් වැදිලා කටු පඳුරු වැටෙන් දුර ඈත ඉමේ මුතු පවුර ගිලී මුහුදටම ගිහින්.... අනේ යාල්දේවි...... කොට්ට කෙලෙන්ගුයි තල් හකුරුයි හරි මාත්තුවට ගෙන රස බලලා නුඹේ සංගුව වදිනා තුරු ඉන්නේ අපි හැබෑවටම නෑගම් එනකම්.... අනේ යාල්දේවි .......

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...