Skip to content

Lyrics

සිංහල
වස්සානයේ කඳුළු වියළී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී අළුත් ඉරක් හෙටක් පායා ඒවී හිනා මල් ලඟ මං නවතින්නෑ සේන මීදුමේ මං දැවටෙන්නෑ ආදරේ මට අවැසි වෙන්නෑ ( මං දැන් නිර්වාණයේ ... ) බොඳ සිහින වල ආයෙත් ගිලෙන්නෑ අළුත් සිව් පද ආයෙත් ගොතන්නෑ පැතුම් කඳු මං ආයෙත් හදන්නෑ නුඹේ උණුහුම මට හීතල නෑ නුඹේ හාදු වැල් මට උණුහුම් නෑ හිරුට පිපුණු කොඳ සඳු රවටනු බෑ ( මං දැන් නිර්වාණයේ ... ) නිර්වාණයේ... මං දැන් නිර්වාණයේ

More by Sixth Lane 6Th Lane

Oba Pawasai Ma Hara Yana Bawa

Sixth Lane 6Th Lane

Sindu

ඔබ පවසයි මා හැරයන බව ඔබට අවැසි නිදහස් වන්නට සත්තයි මා කව්රුන්දෝ නුඹගේ යායුතු මග...

Seethala Sarathsame

Sixth Lane 6Th Lane

Sindu

සීතල සරත් සමේ නැගෙ තරිදාන වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද කුමරිය තනි යහනේ නිදි වැර...

Rathu Mal Gaume Dawatila

Sixth Lane 6Th Lane

Sindu

රතු මල් ගවුමේ දැවටිලා සුළඟින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා

Nube Kandulata

Sixth Lane 6Th Lane

Sindu

නුඹේ කඳුලට කි‍යාපන්..... හිඳින්න‍යි මා එනතුරා..... අත නෑර නෙත් කොන රැඳී..... නිස...

Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi)

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියලී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි අළුත් ඉරක් හෙට පායා ඒවී.......

Nimeshayak Denna

Sixth Lane 6Th Lane

Sindu

නිමේෂයක් දෙන්න නුඹේ හද ගැඹුරේ ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන හීතලම හීතල හදවත උණුහු...

View all songs by Sixth Lane 6Th Lane →

Similar Songs