Skip to content

Lyrics

සිංහල
නුඹේ කඳුලට කි‍යාපන්..... හිඳින්න‍යි මා එනතුරා..... අත නෑර නෙත් කොන රැඳී..... නිසංසල වූ මේ රැ‍යේ..... මගේ කඳුලට කි‍යන්නම් මං ඉවත ‍යන්න‍යි නෙත් අගින්..... නුඹේ කඳුලට රැඳෙන්නට ඉඩදී..... හුදෙකලා වූ පාලු හෝරාවේ..... හීත කඳුලක් හඬනවා නම් තනිවෙලා මේ නිම්න‍යේ..... නුඹේ කඳුලට කි‍යමු අපි දෙන්නා..... නෙත් අගින් බැස නො‍යන්න‍යි කි‍යලා..... නුඹේ කඳුලට කි‍යාපන්.....

More by Sixth Lane 6Th Lane

Oba Pawasai Ma Hara Yana Bawa

Sixth Lane 6Th Lane

Sindu

ඔබ පවසයි මා හැරයන බව ඔබට අවැසි නිදහස් වන්නට සත්තයි මා කව්රුන්දෝ නුඹගේ යායුතු මග...

Wassanaye kandulu

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියළී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී අළුත් ඉරක් හෙටක් පායා ඒවී හ...

Seethala Sarathsame

Sixth Lane 6Th Lane

Sindu

සීතල සරත් සමේ නැගෙ තරිදාන වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද කුමරිය තනි යහනේ නිදි වැර...

Rathu Mal Gaume Dawatila

Sixth Lane 6Th Lane

Sindu

රතු මල් ගවුමේ දැවටිලා සුළඟින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා

Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi)

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියලී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි අළුත් ඉරක් හෙට පායා ඒවී.......

Nimeshayak Denna

Sixth Lane 6Th Lane

Sindu

නිමේෂයක් දෙන්න නුඹේ හද ගැඹුරේ ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන හීතලම හීතල හදවත උණුහු...

View all songs by Sixth Lane 6Th Lane →

Similar Songs