Skip to content

Lyrics

සිංහල
සීතල සරත් සමේ නැගෙ තරිදාන වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද කුමරිය තනි යහනේ නිදි වැරුවාද.. තනිකර ආ මට තව පෙම් කෙරුවාද.. සීතල සරත් සමේ නැගෙ තරිදාන වියැලුනු ඝණ අදුරට පෙම් කෙරුවාය පෙම් සුව සැඟවුනු පෙම සිත හඬවාය නුඹ නැති හැම රැයකම ගත උණුහුම්ය.. සයුරු සසල බව නිසලව දන්නේ වෙරලයි සයුරේ රළ මෘදු වෙරලට හැමදා රිදවයි... සයුර මමයි මෘදු වෙරල නුඹයි - හරි පුදුමයි... හැවිලි හැවේ වල්මත් වූ මගෙ කුමරාන හීන ගහේ මල් පිපුනේ තව නැතිවාද... හීන බිදෙයි නෙතු නොහැර හිඳින් කුමරාන... සීතල සරත්සමේ .../

More by Sixth Lane 6Th Lane

Oba Pawasai Ma Hara Yana Bawa

Sixth Lane 6Th Lane

Sindu

ඔබ පවසයි මා හැරයන බව ඔබට අවැසි නිදහස් වන්නට සත්තයි මා කව්රුන්දෝ නුඹගේ යායුතු මග...

Wassanaye kandulu

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියළී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී අළුත් ඉරක් හෙටක් පායා ඒවී හ...

Rathu Mal Gaume Dawatila

Sixth Lane 6Th Lane

Sindu

රතු මල් ගවුමේ දැවටිලා සුළඟින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා

Nube Kandulata

Sixth Lane 6Th Lane

Sindu

නුඹේ කඳුලට කි‍යාපන්..... හිඳින්න‍යි මා එනතුරා..... අත නෑර නෙත් කොන රැඳී..... නිස...

Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi)

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියලී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි අළුත් ඉරක් හෙට පායා ඒවී.......

Nimeshayak Denna

Sixth Lane 6Th Lane

Sindu

නිමේෂයක් දෙන්න නුඹේ හද ගැඹුරේ ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන හීතලම හීතල හදවත උණුහු...

View all songs by Sixth Lane 6Th Lane →

Similar Songs