Skip to content

Lyrics

සිංහල
ඔබ පවසයි මා හැරයන බව ඔබට අවැසි නිදහස් වන්නට සත්තයි මා කව්රුන්දෝ නුඹගේ යායුතු මග එය නම් යන්න ඔබට අවැසි විදියට සවන් දෙන්න ප්‍රෙව්ශමෙන් නුඹේ හද ගැහෙනා රාවයට පවසන්නේ කුමක්දැයි කියා රැඳි තියේවි මතකයන්...... අහස ගිගුරුම් දෙන්නේ වහින විටදි සබඳ මදක් නැවතී නුඹ යන මග දෙස බලන් දිනක සියල්ල නුඹව හැරදා යාවි වස්සානය නිමා වේ නුඹ වටහා ගනීවී...... නුඹ නැතිනම් මා ළඟින් මට කම් නෑ මං නෑ දුකින් වියෝව සොඳුරුයි මාගේ ආත්මයේ මා දැන් තනියම වරක් සිටියා නුඹේ සිහිනයේ පෙනෙනවද නුඹට සිහින නුඹ කැමති වටහා ගන්න ඒ සිහිනයන් නුඹට පවසන්නේ කුමක්දැයි කියා රැඳි තියේවි මතකයන්.....

More by Sixth Lane 6Th Lane

Wassanaye kandulu

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියළී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී අළුත් ඉරක් හෙටක් පායා ඒවී හ...

Seethala Sarathsame

Sixth Lane 6Th Lane

Sindu

සීතල සරත් සමේ නැගෙ තරිදාන වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද කුමරිය තනි යහනේ නිදි වැර...

Rathu Mal Gaume Dawatila

Sixth Lane 6Th Lane

Sindu

රතු මල් ගවුමේ දැවටිලා සුළඟින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා

Nube Kandulata

Sixth Lane 6Th Lane

Sindu

නුඹේ කඳුලට කි‍යාපන්..... හිඳින්න‍යි මා එනතුරා..... අත නෑර නෙත් කොන රැඳී..... නිස...

Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi)

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියලී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි අළුත් ඉරක් හෙට පායා ඒවී.......

Nimeshayak Denna

Sixth Lane 6Th Lane

Sindu

නිමේෂයක් දෙන්න නුඹේ හද ගැඹුරේ ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන හීතලම හීතල හදවත උණුහු...

View all songs by Sixth Lane 6Th Lane →

Similar Songs