Skip to content

Lyrics

සිංහල
රතු මල් ගවුමේ දැවටිලා සුළඟින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා දඟ නොකරන්නම් සනසන්නම් ළමැදේ ඔබ සතපන්නම් ඔබ මා ළඟ ඉන්නව නම් රත්තරනේ මං හරි ආදරේ එහෙනම් රතු මල් ගවුමේ දැවටිලා... පිණි බිංදුවක් ගෙනැල්ලා මුතු කොට්ටයක් සදාලා සත්තයි ආදරේ කියා සුව සේ සිරි යහනේ මා සතපනවා රතු මල් ගවුමේ දැවටිලා...

More by Sixth Lane 6Th Lane

Oba Pawasai Ma Hara Yana Bawa

Sixth Lane 6Th Lane

Sindu

ඔබ පවසයි මා හැරයන බව ඔබට අවැසි නිදහස් වන්නට සත්තයි මා කව්රුන්දෝ නුඹගේ යායුතු මග...

Wassanaye kandulu

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියළී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී අළුත් ඉරක් හෙටක් පායා ඒවී හ...

Seethala Sarathsame

Sixth Lane 6Th Lane

Sindu

සීතල සරත් සමේ නැගෙ තරිදාන වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද කුමරිය තනි යහනේ නිදි වැර...

Nube Kandulata

Sixth Lane 6Th Lane

Sindu

නුඹේ කඳුලට කි‍යාපන්..... හිඳින්න‍යි මා එනතුරා..... අත නෑර නෙත් කොන රැඳී..... නිස...

Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi)

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියලී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි අළුත් ඉරක් හෙට පායා ඒවී.......

Nimeshayak Denna

Sixth Lane 6Th Lane

Sindu

නිමේෂයක් දෙන්න නුඹේ හද ගැඹුරේ ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන හීතලම හීතල හදවත උණුහු...

View all songs by Sixth Lane 6Th Lane →

Similar Songs