Skip to content

Lyrics

සිංහල
හඳපානේ මල් පිපුණා කිරි මුහුදේ රැල් නැගුනා අප දෙන්නා ඒ වගේ බැදුණෙ ආදරේ - බැදුණෙ ආදරේ ජීවනයේ මී වදයේ පැණි පිරුණා ආදරේ ඒ පැණි බොන බඹරු මමයි ප්‍රේම මී වදේ - ජීව මී වදේ ඔබගේ සෙවනැල්ල ලෙසේ එන්නෙමි හැමදාම මෙසේ ඒ දෛවේ තීරණේ මතු අනාගතේ - මතු අනාගතේ සිහින සැබෑ වෙන්න මෙසේ පෙරුම් පුරා ආවෙදෝ මා උපන්නෙ ප්‍රේම ලොවේ ඔබ පතා ප්‍රියේ - ඔබ නිසා ප්‍රියේ

More by Sisira Senarathne

View all songs by Sisira Senarathne →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...