Skip to content

Lyrics

සිංහල
(ශ්‍රී පා වඳිමු මුනිගේ....... ) (අමා මහා නිවනෙහි සැප දේ උතුම්...... ) (නිරිඳා දිළිඳා එක සේ...... ) (සිතාලා සැනසූ දෙසූ සදහම්...... ) (ශ්‍රී පා වඳිමු මුනිගේ....... ) මේ තුර සසරේ මහ ඝන අඳුරේ (තැවුණ පා පීදනා...... ) මෙත් ගඟ නහවා සෙත් ගඟ පෑවා (මාරදී භගවා........ ) (පය දූලී සේ සලකා..... ) (රාජ සෞභාග්‍ය අතැරි නරදමි..... ) (ශ්‍රී පා වඳිමු මුනිගේ....... ) පෙරුම් දම් පුරා මරුන් මන් මරා (අනර්ඝ මෝක්ෂේ ලැබී..... ) ලෝ හිමි ධර්මේ සදාය සාමේ (තුන් ලොව තාම වඳී....... ) (ශ්‍රී පා මුල ලෝ හිමිගේ...... ) (මගේ හිස පාපිස්නකට පුදම්...... ) (ශ්‍රී පා වඳිමු මුනිගේ....... ) (අමා මහා නිවනෙහි සැප දේ උතුම්...... ) (ශ්‍රී පා වඳිමු මුනිගේ....... )

More by Sisira Senarathne

Sal Sapu Mal

Sisira Senarathne

Sindu

සල් සපු මල් දෙවැට දිගේ පිපලද දුනුකේ පෝයට දළදා වඳින්න එනවද මැණිකේ වෙල මැද්දෙන් ආ...

Piduru Sevikala

Sisira Senarathne

Sindu

සීත දියරැලි නීල ගංගා සාර කෙත්වතු මැද ගලා යයි ඕලු මානෙල් නෙළුම් නැලවෙන වැව් පොකුණ...

Piwithuru Sithin

Sisira Senarathne

Sindu

පිවිතුරු සිතින් එනු මැන ළදේ අවසන් සුසුම් ගිළිහෙන දිනේ මට පැන් පොදක් අරන් දෝතින්...

Nila Jalase Rangana

Sisira Senarathne

Sindu

නීල ජලාසේ රඟනා හංස කුමාරී ආශාවේ සිහින මවාවී - ආශාවේ සිහින මවාවී මුදු බඳ සල සලා එ...

Nuhuru Nupurudu Rahasa (Adarei Mama Adarei)

Sisira Senarathne

Sindu

(නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා... ) පවුරු බැඳගෙන‍ සිතක වැජඹුනු

Mangala Mal Dama

Sisira Senarathne

Sindu

මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම මට නොවෙද ළදේ වත මන කල් උකුළු මුකුළු පෙම - මුකු...

View all songs by Sisira Senarathne →

Similar Songs