Skip to content

Lyrics

සිංහල
පිවිතුරු සිතින් එනු මැන ළදේ අවසන් සුසුම් ගිළිහෙන දිනේ මට පැන් පොදක් අරන් දෝතින් එතුවක් දුරින් ඉන්න ඈතින් (ඇය මා ලඟින් වෙලී බැඳී ළතැවුල් මවා ගියා ඇදී... ) ඒ දුක් රැහැන් වලින් මිදී අද මම විඩා හරින්නෙමී පිවිතුරු සිතින් එනු මැන ළදේ.... (තනිකම වගේ සුවක් ලොවේ මිනිසත් බවේ තවත් නොවේ... ) මනසින් ලබන්න හැකි සුවේ අප ළං වුනොත් දුරස් වෙතේ පිවිතුරු සිතින් එනු මැන ළදේ.... එතුවක් දුරින් ඉන්න ඈතින්

More by Sisira Senarathne

View all songs by Sisira Senarathne →

Similar Songs