Skip to content

Lyrics

සිංහල
සුභ මංගලම් කියන්න මට බෑ ඔබන් මිදෙන්න මගේ රත්තරං හිතන්න ඇයි වෙන්වුනේ හඩන්න ලස්සන ඇරයුම් පතක බොඳවී කඳුළැලි නෙතක තනිවුන ඉර ගිරවියට නැතිවුනි පෙම් ලොව සතුට සංසාරෙන් සංසාරේ ලැබේවා සුවඳ ඔබේ සුභ මංගලම් .... කුළුදුල් පෙම්බර සිහිනේ ගිනිදැල් ඇවිලුනි මහදේ නිදි යහනක ඇද වැටුනේ ළය දෙදරා ගිය ශෝකේ සුන්දර පැතුමක සුවඳ සුසුමක් විතරයි සබඳ සුභ මංගලම් ....

More by Shanika Wanigasekara

Sela Adinnai

Shanika Wanigasekara

Baila

සේල අදින්නයි මාල බඳින්නයි තෝඩු පලන්දනදා උකුල නටන්නට නෙරිය පිසින්නම් ඇසක් පුංචි ක...

Seetha Sandawe

Shanika Wanigasekara

Sindu

සීත සැඳෑවේ ආදරෙ කරන වෙලාවේ ලඟින් ඉන්න ආසයි මට කොල්ලෝ රෝස තලාවේ සැතපී ඉන්න වෙලාවේ...

Oba Mage Sihine Sanda Wewa

Shanika Wanigasekara

Sindu

ඔබ මාගේ සිහිනේ සඳ වේවා මගෙ සිහින ලෝකෙ එලි වේවා සඳ වාගෙ ඉන්න මගෙ ලෝකෙ ඉන්න මගෙ ප්...

Oba Hinda Man Winda Duk Wedana

Shanika Wanigasekara

Sindu

ඔබ හින්දා මං වින්ද දුක් වේදනා යළි ඕන නෑ නිසිම දා මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා පෙනෙ...

Oba Gana Nitharama Mage Sitha

Shanika Wanigasekara

Sindu

ඔබ ගැන නිතරම මගේ සිත විමසනවා හද තුළ සිතුවිලි සසලව තෙරපෙනවා (රෑ සිහිනෙන් මා එන්නම...

Nil Ahas Gaben Ran Ira Mala

Shanika Wanigasekara

Sindu

නිල් අහස් ගැබෙන් රන්ඉර මල දිලිසෙනා පැයේ වැහි වළාකුලක් ඇවිදින් සඳ බොඳ ලා රැයේ ඔබ...

View all songs by Shanika Wanigasekara →

Similar Songs