Skip to content

Lyrics

සිංහල
ඔබ මාගේ සිහිනේ සඳ වේවා මගෙ සිහින ලෝකෙ එලි වේවා සඳ වාගෙ ඉන්න මගෙ ලෝකෙ ඉන්න මගෙ ප්‍රේම සිහින සුභ වේවා ඔබෙ ලෝකෙ ඉන්න මම ආවා ඔබ ගාව ඉන්න සිත කීවා සඳ වාගෙ ලංව ඔබෙ ලෝකෙ ඉන්න ඔබ් ජීවිතයට මම ආවා මගේ ආදරේ ඔබවේ ඔබවේ ඉන්නම් ඉන්නම් ලංවීලා රෑ පුරා සිතින් පැතුවේ පැතුවේ එන්නයි එන්නයි මා සොයලා ඔබ සොයා එමි මගේ කුමරුනි ඔබ සොයා ඇවිත් තුරුලෙ දැවටෙමින් හාදුවක් දෙමින් ලංවෙමි මා ඔබ මාගේ සිහිනේ සඳ වේවා ඔබ් ජීවිතයට මම ආවා ප්‍රේම පහන අද දැල්වේ දැල්වේ ජීවන සිහිනය ඉටුවීලා සැබෑ පෙම් පැතුම් ඉටුවේ ඉටුවේ ඇත්තයි ඇත්තයි සසර පුරා ඔබ ලඟින් රැඳී ආදරෙන් බැඳී උණුසුමේ වෙලී ඉන්නම් මා මේ තරම් උතුම් ආදරේ හැඟුම් ලොව ඇති තුරාම පවතීවා ඔබ මාගේ සිහිනේ .....

More by Shanika Wanigasekara

Subha Mangalam Kiyanna

Shanika Wanigasekara

Sindu

සුභ මංගලම් කියන්න මට බෑ ඔබන් මිදෙන්න මගේ රත්තරං හිතන්න ඇයි වෙන්වුනේ හඩන්න

Sela Adinnai

Shanika Wanigasekara

Baila

සේල අදින්නයි මාල බඳින්නයි තෝඩු පලන්දනදා උකුල නටන්නට නෙරිය පිසින්නම් ඇසක් පුංචි ක...

Seetha Sandawe

Shanika Wanigasekara

Sindu

සීත සැඳෑවේ ආදරෙ කරන වෙලාවේ ලඟින් ඉන්න ආසයි මට කොල්ලෝ රෝස තලාවේ සැතපී ඉන්න වෙලාවේ...

Oba Hinda Man Winda Duk Wedana

Shanika Wanigasekara

Sindu

ඔබ හින්දා මං වින්ද දුක් වේදනා යළි ඕන නෑ නිසිම දා මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා පෙනෙ...

Oba Gana Nitharama Mage Sitha

Shanika Wanigasekara

Sindu

ඔබ ගැන නිතරම මගේ සිත විමසනවා හද තුළ සිතුවිලි සසලව තෙරපෙනවා (රෑ සිහිනෙන් මා එන්නම...

Nil Ahas Gaben Ran Ira Mala

Shanika Wanigasekara

Sindu

නිල් අහස් ගැබෙන් රන්ඉර මල දිලිසෙනා පැයේ වැහි වළාකුලක් ඇවිදින් සඳ බොඳ ලා රැයේ ඔබ...

View all songs by Shanika Wanigasekara →

Similar Songs