Skip to content

Lyrics

සිංහල
සීත සැඳෑවේ ආදරෙ කරන වෙලාවේ ලඟින් ඉන්න ආසයි මට කොල්ලෝ රෝස තලාවේ සැතපී ඉන්න වෙලාවේ අනං මනං කරන්නෙපා කොල්ලෝ මං ඔබට ආදරෙයි ටිකක් ඉන්න ඔබෙ ලඟට එනතුරා ඉවසන්න චාටු කතා එපා ඉතින් ඔන්න (සීතල මීදුම් යායෙදී ආදරේ වදන් මට ආසයි අහන්න ඔබගෙන්... ) ඔබට ලං වෙලා ඔබෙ තුරුලේ දැවටිලා ආදරේ කතා ඔබේ කනට කොඳුරලා සුව විඳින්න ආසයි ඉතින් සීත සැඳෑවේ ආදරෙ කරන.... (අඳුර වැටී එනකොට මට මිදෙන්න ඔබගෙන් අවසර දෙනවාද රත්තරන්... ) ගලට මුවාවී මලට හාදු දී ප්‍රේමයේ හැඟුම් ඔබට කියාදී සැතපෙන්නට ආසයි ඉතින් සීත සැඳෑවේ ආදරෙ කරන.... (චාටු කතා එපා ඉතින් ඔන්න... )

More by Shanika Wanigasekara

Subha Mangalam Kiyanna

Shanika Wanigasekara

Sindu

සුභ මංගලම් කියන්න මට බෑ ඔබන් මිදෙන්න මගේ රත්තරං හිතන්න ඇයි වෙන්වුනේ හඩන්න

Sela Adinnai

Shanika Wanigasekara

Baila

සේල අදින්නයි මාල බඳින්නයි තෝඩු පලන්දනදා උකුල නටන්නට නෙරිය පිසින්නම් ඇසක් පුංචි ක...

Oba Mage Sihine Sanda Wewa

Shanika Wanigasekara

Sindu

ඔබ මාගේ සිහිනේ සඳ වේවා මගෙ සිහින ලෝකෙ එලි වේවා සඳ වාගෙ ඉන්න මගෙ ලෝකෙ ඉන්න මගෙ ප්...

Oba Hinda Man Winda Duk Wedana

Shanika Wanigasekara

Sindu

ඔබ හින්දා මං වින්ද දුක් වේදනා යළි ඕන නෑ නිසිම දා මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා පෙනෙ...

Oba Gana Nitharama Mage Sitha

Shanika Wanigasekara

Sindu

ඔබ ගැන නිතරම මගේ සිත විමසනවා හද තුළ සිතුවිලි සසලව තෙරපෙනවා (රෑ සිහිනෙන් මා එන්නම...

Nil Ahas Gaben Ran Ira Mala

Shanika Wanigasekara

Sindu

නිල් අහස් ගැබෙන් රන්ඉර මල දිලිසෙනා පැයේ වැහි වළාකුලක් ඇවිදින් සඳ බොඳ ලා රැයේ ඔබ...

View all songs by Shanika Wanigasekara →

Similar Songs