Skip to content

Lyrics

සිංහල
ඔබ ගැන නිතරම මගේ සිත විමසනවා හද තුළ සිතුවිලි සසලව තෙරපෙනවා (රෑ සිහිනෙන් මා එන්නම් ඔබේ රුව දැක සැනසෙන්නම්... ) සත්තයි ඔබේ රුව දැක මා සැනසෙන්නම් ඔබ ගැන නිතරම මගේ සිත විමසනවා හද තුළ සිතුවිලි සසලව තෙරපෙනවා... මග තොට දුටු විට හිනැහිලා මොනවද පැවසුවේ හොරැහින් මා දෙස බලාලා ඇයිදෝ ඉඟි කළේ පාළුව තනිකම දැනීලා කඳුලින් නෙත් පිරේ එන්නට හිතෙනවා සොයාලා කුමරුනි මා ඔබේ ඔබ හට ආදරේ බව නම් ඇත්තමයි... ඔබ ගැන නිතරම... කියන්න හිතෙනවා හමුවෙලා ඔබහට ආදරේ තවමත් නැතිවද දැනිලා මාගේ ආදරේ ආදර හසුනක් ලියාලා දෙන්නද මා ප්‍රියේ නෑ නෑ මා ඔබ හමුවෙලා කියනෙමි ආදරේ වෙන් වෙන්නෑ මා ඔබගේ සත්තමයි... ඔබ ගැන නිතරම...

More by Shanika Wanigasekara

Subha Mangalam Kiyanna

Shanika Wanigasekara

Sindu

සුභ මංගලම් කියන්න මට බෑ ඔබන් මිදෙන්න මගේ රත්තරං හිතන්න ඇයි වෙන්වුනේ හඩන්න

Sela Adinnai

Shanika Wanigasekara

Baila

සේල අදින්නයි මාල බඳින්නයි තෝඩු පලන්දනදා උකුල නටන්නට නෙරිය පිසින්නම් ඇසක් පුංචි ක...

Seetha Sandawe

Shanika Wanigasekara

Sindu

සීත සැඳෑවේ ආදරෙ කරන වෙලාවේ ලඟින් ඉන්න ආසයි මට කොල්ලෝ රෝස තලාවේ සැතපී ඉන්න වෙලාවේ...

Oba Mage Sihine Sanda Wewa

Shanika Wanigasekara

Sindu

ඔබ මාගේ සිහිනේ සඳ වේවා මගෙ සිහින ලෝකෙ එලි වේවා සඳ වාගෙ ඉන්න මගෙ ලෝකෙ ඉන්න මගෙ ප්...

Oba Hinda Man Winda Duk Wedana

Shanika Wanigasekara

Sindu

ඔබ හින්දා මං වින්ද දුක් වේදනා යළි ඕන නෑ නිසිම දා මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා පෙනෙ...

Nil Ahas Gaben Ran Ira Mala

Shanika Wanigasekara

Sindu

නිල් අහස් ගැබෙන් රන්ඉර මල දිලිසෙනා පැයේ වැහි වළාකුලක් ඇවිදින් සඳ බොඳ ලා රැයේ ඔබ...

View all songs by Shanika Wanigasekara →

Similar Songs