Skip to content

Lyrics

සිංහල
නිල් අහස් ගැබෙන් රන්ඉර මල දිලිසෙනා පැයේ වැහි වළාකුලක් ඇවිදින් සඳ බොඳ ලා රැයේ ඔබ සැඟවිලාම යන්න ගියා හීනයක් වගේ මට ඉතිරි කලේ කඳුල ආදරේ ආදරේ .... ආදරේ .... රත්තරන් ආදරේ මට ඉතිරි කලේ කඳුල ආදරේ රන් පියුම් විලට පියාසලන හංසියක් වගේ මගේ ජීවිතයම කවියක් කර නැවතුනා හදේ ඒ කවි සිත දුක්බර කඳුලින් පුරවනා මෙසේ ඔබ ගියේ කිමද අදහනු බෑ හීනයක් වගේ ආදරේ .... ආදරේ .... රත්තරන් ආදරේ මට අදහනු බෑ හීනයක් වගේ තව්තිසා ලොවින් හෙමින් බසින දෙව්ලියක වගේ හද විමානයේ පහනක් වී බැබලුනා රැයේ හැමදාම තුරුලේ නැලවු ඔබ සෙමින් සීරුවේ ඒ විමනම කළුවර කරගෙන සැඟවිලා ගියේ නිල් අහස් ගැබෙන් ....

More by Shanika Wanigasekara

Subha Mangalam Kiyanna

Shanika Wanigasekara

Sindu

සුභ මංගලම් කියන්න මට බෑ ඔබන් මිදෙන්න මගේ රත්තරං හිතන්න ඇයි වෙන්වුනේ හඩන්න

Sela Adinnai

Shanika Wanigasekara

Baila

සේල අදින්නයි මාල බඳින්නයි තෝඩු පලන්දනදා උකුල නටන්නට නෙරිය පිසින්නම් ඇසක් පුංචි ක...

Seetha Sandawe

Shanika Wanigasekara

Sindu

සීත සැඳෑවේ ආදරෙ කරන වෙලාවේ ලඟින් ඉන්න ආසයි මට කොල්ලෝ රෝස තලාවේ සැතපී ඉන්න වෙලාවේ...

Oba Mage Sihine Sanda Wewa

Shanika Wanigasekara

Sindu

ඔබ මාගේ සිහිනේ සඳ වේවා මගෙ සිහින ලෝකෙ එලි වේවා සඳ වාගෙ ඉන්න මගෙ ලෝකෙ ඉන්න මගෙ ප්...

Oba Hinda Man Winda Duk Wedana

Shanika Wanigasekara

Sindu

ඔබ හින්දා මං වින්ද දුක් වේදනා යළි ඕන නෑ නිසිම දා මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා පෙනෙ...

Oba Gana Nitharama Mage Sitha

Shanika Wanigasekara

Sindu

ඔබ ගැන නිතරම මගේ සිත විමසනවා හද තුළ සිතුවිලි සසලව තෙරපෙනවා (රෑ සිහිනෙන් මා එන්නම...

View all songs by Shanika Wanigasekara →

Similar Songs