Skip to content

Lyrics

සිංහල
ඔබ හින්දා මං වින්ද දුක් වේදනා යළි ඕන නෑ නිසිම දා මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා පෙනෙන මානෙවත් නෑ ඔයා ඔබ දුන්න මුල් හීන සුන් වී ගියා ඔබ දුර ගියා රිදවලා හැමදාම මං හිතුවෙ ළංවෙයි කියා නෑ ඔබ දුරස් වී ගියා ඇස්වලට කඳුලැල් තවත් වැඩිවුණා හද ඉකිගසා හඬනවා ඔබ හින්දා .... යළි ආයේ එන්නෑ කියා කියූ නිසා අමතක කළා ආදරේ මම එදා අයදින්නෙපා කිවූ නිසා ඔයා එනවාද මේ මා සොයා ඔබ හින්දා ....

More by Shanika Wanigasekara

Subha Mangalam Kiyanna

Shanika Wanigasekara

Sindu

සුභ මංගලම් කියන්න මට බෑ ඔබන් මිදෙන්න මගේ රත්තරං හිතන්න ඇයි වෙන්වුනේ හඩන්න

Sela Adinnai

Shanika Wanigasekara

Baila

සේල අදින්නයි මාල බඳින්නයි තෝඩු පලන්දනදා උකුල නටන්නට නෙරිය පිසින්නම් ඇසක් පුංචි ක...

Seetha Sandawe

Shanika Wanigasekara

Sindu

සීත සැඳෑවේ ආදරෙ කරන වෙලාවේ ලඟින් ඉන්න ආසයි මට කොල්ලෝ රෝස තලාවේ සැතපී ඉන්න වෙලාවේ...

Oba Mage Sihine Sanda Wewa

Shanika Wanigasekara

Sindu

ඔබ මාගේ සිහිනේ සඳ වේවා මගෙ සිහින ලෝකෙ එලි වේවා සඳ වාගෙ ඉන්න මගෙ ලෝකෙ ඉන්න මගෙ ප්...

Oba Gana Nitharama Mage Sitha

Shanika Wanigasekara

Sindu

ඔබ ගැන නිතරම මගේ සිත විමසනවා හද තුළ සිතුවිලි සසලව තෙරපෙනවා (රෑ සිහිනෙන් මා එන්නම...

Nil Ahas Gaben Ran Ira Mala

Shanika Wanigasekara

Sindu

නිල් අහස් ගැබෙන් රන්ඉර මල දිලිසෙනා පැයේ වැහි වළාකුලක් ඇවිදින් සඳ බොඳ ලා රැයේ ඔබ...

View all songs by Shanika Wanigasekara →

Similar Songs