Skip to content

Lyrics

සිංහල
නිදි නැති රැය පුරාවට නිමක් නැති සිතුවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති...... අවසානයේදී හැම බොඳ මීදුමක් සේ ඈතට පාවී පාවී ගිය හැටි මතකයි ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය දුර දිව යනවා කළ කී දේවල් පමණක් පසු පස වාගේ දැනෙනවා සෙවණැල්ලක් වගේ...... විටෙකදී නොසිතූ දේ විටෙකදී ළඟා වෙති එලෙසම සමහරක් දේවල් ඈත් වෙති අවසානයේදී හැම බොඳ මීදුමක් සේ ඈතට පාවී පාවී ගිය හැටි මතකයි...... (ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය දුර දිව යනවා කළ කී දේවල් පමණක් පසු පස වාගේ දැනෙනවා සෙවණැල්ලක් වගේ...... /)

More by Senaka Batagoda

View all songs by Senaka Batagoda →

Similar Songs