Skip to content

Lyrics

සිංහල
| -සී සී කඩ විසිරුණු හිතුවිලි දිය බුබුලේ නලියන පෙණ කැටි වාගේ.. නැතිවැ හුදකලාවෙ තනිවී හිටියම සිහින ආකරේක වැටුනා වගේ… නිමක් නෑ මොහොතින් මොහොතට ගෙවෙනා කාලය දැනෙනවා කාටත් එක විදිහට.. ගිනියම් ඉර…. සඳ සිසිලස අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද ගීයකි ලොව… සිතුවම් කල අතරේ අහනව බලනවා මේ අපි කවුරුද ඉර බැස යන ගොම්මන් යාමේ තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ වො වෝ ගලා හැලෙන රිද්මේ නැහැවී ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී.. සුලග සේ.. මොහොතින් මොහොතට ගෙවෙනා කාලය දැනෙනවා කාටත් එක විදිහට..

More by Senaka Batagoda

View all songs by Senaka Batagoda →

Similar Songs