Skip to content

Lyrics

සිංහල
චංචල වී හැඟුම් රැයක් ගානේ කඳුළැල් දෙනවාමයි හඳපානේ පායා දිය වී යන දේදුන්නේ දිය වී යනවා ඔය ආදරේ ඔබ ආ ලෙසටම ආයෙ වෙන්වෙන එක වෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේ කඳුලට ඇයි අඬගසන්නෙ හඳපානේ යස එළිමහනේ රස තියෙද්දි ආදරේ දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ පැන සීමාවන් රස බලද්දි ආදරේ පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ ඔබ කී ලෙසටම ආයේ දුක නම් ළං වෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනා සේ ඔබ කී ලෙසටම ආයේ පාලුව නම් ළං වෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ

More by Sanka Dineth

Yanthamwath Oba Sameepayata With

Sanka Dineth

Sindu

යන්තම්වත් ඔබේ සමීපයට විත් සොමි සඳ වන් රුව දැක ගත හැකි නම් හැම රාත්‍රියක් පාසා ම...

Wadak Na (Irata Hathammay)

Sanka Dineth

Sindu

ඉරට හැතැම්මයි කීවට මුළු ලෝකෙම රත්වෙන් නෑ සඳවට සොමිගුණ තිබුනට මේ හැමටම සොමියක් නෑ...

Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song)

Sanka Dineth

Sindu

සුසුමක දැවටිලා කඳුලින් බොඳවෙලා මතකේ ඔබෙ ආදරය තිබුණා තරුවක් ඉකි ගසා හැඬුවා රෑ පුර...

Susumata Susumak

Sanka Dineth

Sindu

චිත්‍රපටය : සුපර් සික්ස් (2012) කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම් ඔබෙ සිත මද...

Susumin Weli

Sanka Dineth

Sindu

(ජීවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඹ රැගෙන ගියා..... ) මේ ලොව එක සැනසුම් ස...

Sihinaya

Sanka Dineth

Sindu

ඔබ සොයා ගෙවලා දුර මේ වගේ කොතැනක නමුත් හමුවෙලා පවසලා යන්නට දුර ජීවිතේ අත්වැල වගේ...

View all songs by Sanka Dineth →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...