Skip to content

Lyrics

සිංහල
යන්තම්වත් ඔබේ සමීපයට විත් සොමි සඳ වන් රුව දැක ගත හැකි නම් හැම රාත්‍රියක් පාසා ම වෙහෙසට පත් කරනා මේ සිහින නින්ද්‍රාවෙන් මට මිදිය හැකි මගේ හදවත ඔබට මා පණ මෙන් පෙම් කරත හැකි රෑ දහවල තිස්සේ මා පසුපස ලුහුබඳින ඔබේ ඉඳු මිනි වන් නෙතින් යන්තම්වත් ඔබේ සමීපයට විත් දැක ගත හැකි නම්... යන්තම්වත් ඔබේ සමීපයට... මටවත් කීකරු නැති මගේ හිත වත්තන් කරගෙන ඈතට පිය මනිනු හැකි මගේ හදවත ඔබට මා පණ මෙන් පෙම් කරත හැකි යන්තම්වත් ඔබේ සමීපයට...

More by Sanka Dineth

Wadak Na (Irata Hathammay)

Sanka Dineth

Sindu

ඉරට හැතැම්මයි කීවට මුළු ලෝකෙම රත්වෙන් නෑ සඳවට සොමිගුණ තිබුනට මේ හැමටම සොමියක් නෑ...

Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song)

Sanka Dineth

Sindu

සුසුමක දැවටිලා කඳුලින් බොඳවෙලා මතකේ ඔබෙ ආදරය තිබුණා තරුවක් ඉකි ගසා හැඬුවා රෑ පුර...

Susumata Susumak

Sanka Dineth

Sindu

චිත්‍රපටය : සුපර් සික්ස් (2012) කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම් ඔබෙ සිත මද...

Susumin Weli

Sanka Dineth

Sindu

(ජීවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඹ රැගෙන ගියා..... ) මේ ලොව එක සැනසුම් ස...

Sihinaya

Sanka Dineth

Sindu

ඔබ සොයා ගෙවලා දුර මේ වගේ කොතැනක නමුත් හමුවෙලා පවසලා යන්නට දුර ජීවිතේ අත්වැල වගේ...

Sinhayan Api (Cricket Song 2019)

Sanka Dineth

Sindu

සිත් බිඳුනාම දුක හිතුනාම කඳුලු වී මහා පොලොව තෙමන්නේ ලේ බිඳු වැටි මේ දෙරණ සිඹින්න...

View all songs by Sanka Dineth →

Similar Songs