Skip to content

Lyrics

සිංහල
ඉරට හැතැම්මයි කීවට මුළු ලෝකෙම රත්වෙන් නෑ සඳවට සොමිගුණ තිබුනට මේ හැමටම සොමියක් නෑ බල්ලෝ මරලා සල්ලි අරන් එකෙත් කිසි ගතියක් නෑ අනේ ඉතින් ඉඳලා වැඩක් නෑ මෙහෙම කරලා ඉඳලා වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ / වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ... උලත් එකයි පිලත් එකයි අපිට ඉතින් කොහෙත් එකයි බජාර් එකේ චන්ඩි වුනත් සංගීතෙට නොන්ඩි තමයි ලෝකේ කාලා වතුර බීලා හැමතැනටම ජල්ලි ඇදලා අනේ ඉතින් ඉඳලා වැඩක් නෑ මෙහෙම කරලා ඉඳලා වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ... රාග තාල එකතු කරන් ඉන්දියාව කරේ තියන් කෝමල ටික හිරකරගෙන ගන සමය මුර කරගෙන සාත්තරය ප්‍රගුණ කරන් සාක්කුවත් ඉවර කරන් ගීත ගයලා මෙහෙ වැඩක් නෑ අයියෝ එහෙ වගේ මෙහේ ගතියක් නෑ... වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ...

More by Sanka Dineth

Yanthamwath Oba Sameepayata With

Sanka Dineth

Sindu

යන්තම්වත් ඔබේ සමීපයට විත් සොමි සඳ වන් රුව දැක ගත හැකි නම් හැම රාත්‍රියක් පාසා ම...

Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song)

Sanka Dineth

Sindu

සුසුමක දැවටිලා කඳුලින් බොඳවෙලා මතකේ ඔබෙ ආදරය තිබුණා තරුවක් ඉකි ගසා හැඬුවා රෑ පුර...

Susumata Susumak

Sanka Dineth

Sindu

චිත්‍රපටය : සුපර් සික්ස් (2012) කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම් ඔබෙ සිත මද...

Susumin Weli

Sanka Dineth

Sindu

(ජීවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඹ රැගෙන ගියා..... ) මේ ලොව එක සැනසුම් ස...

Sihinaya

Sanka Dineth

Sindu

ඔබ සොයා ගෙවලා දුර මේ වගේ කොතැනක නමුත් හමුවෙලා පවසලා යන්නට දුර ජීවිතේ අත්වැල වගේ...

Sinhayan Api (Cricket Song 2019)

Sanka Dineth

Sindu

සිත් බිඳුනාම දුක හිතුනාම කඳුලු වී මහා පොලොව තෙමන්නේ ලේ බිඳු වැටි මේ දෙරණ සිඹින්න...

View all songs by Sanka Dineth →

Similar Songs