Skip to content

Lyrics

සිංහල
සුසුමක දැවටිලා කඳුලින් බොඳවෙලා මතකේ ඔබෙ ආදරය තිබුණා තරුවක් ඉකි ගසා හැඬුවා රෑ පුරා රහසේ පැතු ආදරය සැමදා සංසාර සිහිනයක මා සිත සරතැස නිවා මදහස දැල්වුනා දැනුනා ඔබෙ ආදරය දැනුනා හැම හුස්මක පවා සීත සෘතුවේ මල් හීන වෑහුනේ සඳ සිසිල අපටම නිසා ආදරේට පාට ගේන මා සිඳංගනා හිනැහෙන්න දෙනුවන් අයා උණුහුමට හිත පිරුණු මගෙ ආදරේ ඔබෙ නමටමයි හිමි ප්‍රියේ මට දෙන්න මියුලැසියෙ ඒ ආදරේ විකසිත වෙන්න මුළු ජීවිතේ ස්නේහ නිම් තෙරේ සිත ආදරෙන් පිරේ සුහදිනිය ඔබ ළඟ නිසා පාරමී පුරා ගෙනාව ප්‍රේම කල්පනා කොඳුරන්න මට ලං වෙලා ඔබ ඉන්න සඳවතියෙ නොනිදා හදේ සිහිලැල් හැඟුම් සයනයේ විඳගන්න ඉඩදෙන්න ඒ ආදරේ පැතු සේම සංසාරයේ සිත සරතැස නිවා මදහස දැල්වුණා පායා සඳ අහසේම දිලුනා ගනඳුර සේදුනා තරු මිණි දැල්වුණා දැනුනා ඔබෙ ආදරය දැනුනා හැම හුස්මක පවා

More by Sanka Dineth

Yanthamwath Oba Sameepayata With

Sanka Dineth

Sindu

යන්තම්වත් ඔබේ සමීපයට විත් සොමි සඳ වන් රුව දැක ගත හැකි නම් හැම රාත්‍රියක් පාසා ම...

Wadak Na (Irata Hathammay)

Sanka Dineth

Sindu

ඉරට හැතැම්මයි කීවට මුළු ලෝකෙම රත්වෙන් නෑ සඳවට සොමිගුණ තිබුනට මේ හැමටම සොමියක් නෑ...

Susumata Susumak

Sanka Dineth

Sindu

චිත්‍රපටය : සුපර් සික්ස් (2012) කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම් ඔබෙ සිත මද...

Susumin Weli

Sanka Dineth

Sindu

(ජීවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඹ රැගෙන ගියා..... ) මේ ලොව එක සැනසුම් ස...

Sihinaya

Sanka Dineth

Sindu

ඔබ සොයා ගෙවලා දුර මේ වගේ කොතැනක නමුත් හමුවෙලා පවසලා යන්නට දුර ජීවිතේ අත්වැල වගේ...

Sinhayan Api (Cricket Song 2019)

Sanka Dineth

Sindu

සිත් බිඳුනාම දුක හිතුනාම කඳුලු වී මහා පොලොව තෙමන්නේ ලේ බිඳු වැටි මේ දෙරණ සිඹින්න...

View all songs by Sanka Dineth →

Similar Songs