Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : සුපර් සික්ස් (2012) කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම් ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේ සිහිනය අඩ නින්දේ තිබුනාවේ මතකේ නැලවෙන්නම් අපෙ හඬ විතරක් මට ඇහුනාවේ (නිහඬතාවේ වයන්නේ සංගීතේ... ) (සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය... ) තුරු වියනට පිනිකැට වැටෙනා විට ඒ හඬ කවියකි නිසංසලේ දිය කඳුරක පොඩි පෙන නැගෙනා විට සන්ධ්වනියකි පෙම් ප්‍රගීතයේ (නිහඬතාවේ වයන්නේ සංගීතේ... ) (සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය... ) අපටම වෙන්වුනු මේ නිදි නැති රෑ බවුන් වඩනවා හෙමින් සැරේ කිසිදා නොසිදෙන ආදර උල්පත ගලා හැලෙන හැටි හදින් හදේ (නිහඬතාවේ වයන්නේ සංගීතේ... ) (සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය... /)

More by Sanka Dineth

Yanthamwath Oba Sameepayata With

Sanka Dineth

Sindu

යන්තම්වත් ඔබේ සමීපයට විත් සොමි සඳ වන් රුව දැක ගත හැකි නම් හැම රාත්‍රියක් පාසා ම...

Wadak Na (Irata Hathammay)

Sanka Dineth

Sindu

ඉරට හැතැම්මයි කීවට මුළු ලෝකෙම රත්වෙන් නෑ සඳවට සොමිගුණ තිබුනට මේ හැමටම සොමියක් නෑ...

Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song)

Sanka Dineth

Sindu

සුසුමක දැවටිලා කඳුලින් බොඳවෙලා මතකේ ඔබෙ ආදරය තිබුණා තරුවක් ඉකි ගසා හැඬුවා රෑ පුර...

Susumin Weli

Sanka Dineth

Sindu

(ජීවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඹ රැගෙන ගියා..... ) මේ ලොව එක සැනසුම් ස...

Sihinaya

Sanka Dineth

Sindu

ඔබ සොයා ගෙවලා දුර මේ වගේ කොතැනක නමුත් හමුවෙලා පවසලා යන්නට දුර ජීවිතේ අත්වැල වගේ...

Sinhayan Api (Cricket Song 2019)

Sanka Dineth

Sindu

සිත් බිඳුනාම දුක හිතුනාම කඳුලු වී මහා පොලොව තෙමන්නේ ලේ බිඳු වැටි මේ දෙරණ සිඹින්න...

View all songs by Sanka Dineth →

Similar Songs