Skip to content

Lyrics

සිංහල
මේ රාග තාල Bambara Wage- බඹර වගේ විසේකාරයාArtist: Sangeeth WijesuriyaGenre: Current SongsPosted by: Harsha JayamanneCut & Paste to Transpose this songSANIDAPA bambara wage / | | | | | | | | බඹර වගේ විසේකාරයා මම දෙබර වගේ ගණංකාරයා සමනළය වාගේ මම හැඩකාරයා මී මැස්ස වගේ හරි වැඩකාරයා කෝකිලයා සින්දු කියනවා වගේ රස වෑහෙන සින්දු කියනවා මොණර රජා රඟදෙන විධියට අගේ කොතනත් මම රඟදක්වනවා මම කපුට වගේ කපටිකමට නෑ හුරුවන්නේ කිරි කොකා වගේ හැම තැනදිම කැපිල පෙණෙන්නේ සැළලිහිණිය වගෙ නිහඬව ඉන්නවා නියම තැනදි කතා කරනවා උකුස්ස වගේ දුර තියාම දකිනවා අනතුරකදි මට තේරෙණවා නැහැ ගිරව වගේ නිතරම මම කතා කරන්නේ පොර කුකුළ වගේ කොතන ගියත් දිනලයි එන්නේ

More by Sangeeth Wijesuriya

Me Raga Thala – මේ රාග තාල

Sangeeth Wijesuriya

Group Songs

- බඹර වගේ විසේකාරයා Artist: Sangeeth WijesuriyaGenre: Group Songs...

Supun Sihine Nidan Puthune

Sangeeth Wijesuriya

Sindu

සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ පුතුගේ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල්...

Sonduri

Sangeeth Wijesuriya

Sindu

මා දමා නොයනූ සොඳුරි මේ මහා අඳුරේ ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ... තනිකමයි...

Sawandari horahin adagahuwa

Sangeeth Wijesuriya

Sindu

සැවන්දරි හොරහින් අඬගැහුවා අවංක මං එතැනම ගල් ගැසුණා සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා වි...

Sela Andama Mala Bandama

Sangeeth Wijesuriya

Sindu

සේල ඇන්දම මාල බැන්දම කෝල රැඟුම සෝබනා... සෝබනා... අද බද සිත මන මගේ සුන්දරියේ කැන්...

Saada Thepul Kohe Giyada Dewathawiye

Sangeeth Wijesuriya

Sindu

සාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේ සේද සිනා උඩු සුළගේ පාවෙලා ගියේ හාද වෙලා උන්නු මත...

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs