Skip to content

Lyrics

සිංහල
සේල ඇන්දම මාල බැන්දම කෝල රැඟුම සෝබනා... සෝබනා... අද බද සිත මන මගේ සුන්දරියේ කැන්දාගෙන යන්දෑ මේ සැන්දෑ කාලේ සොඳ සඳපානකි නුඹ මා යන් යන් යන් යන් යන් යන් සේල ඇන්දම මාල බැන්දම කෝල රැඟුම සෝබනා... මුතු බෙල්ලොද සළු විල්ලුද සුදු සේල ඇන්දම ලස්සනයි තෝඩු එල්ලෙන වළලු ලෙලෙන ගිගිරි හඬට හිත බයයි පා පැටලෙන ඔමරි කරන ලැසි ගමනට නුඹ හැඩයි ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ රත්තරනේ... මං මෙච්චර ආදරේ උඹට මෙච්චර ආදරේ සේල ඇන්දම මාල බැන්දම කෝල රැඟුම සෝබනා... සඳ දැල්වෙන තරු එල්ලෙන අහස යන්තම මා ළඟයි කවඩි බදින මුදු පළඳන ඇඟිලි තුඩට රස මවයි ඉඟ සොලවන නෙරිය බඳින නිතඹට තව තව හැඩයි ඒකනේ රන්... සේල ඇන්දම...

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs