Skip to content

Lyrics

සිංහල
ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අඳින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැහෙන්නේ ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නැහැ ළමයිනේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අඳින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැහෙන්නේ අපේ කලෙ අස්වැද්දූ - කුඹුරු ලියැදි පාළුවෙලා තල කුරහන් අල දෙල් කොස් - හේන් පිටින් පාළු වෙලා අම්ම අප්ප මොක මොකවත් - කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැද්ද කාලෙ කන්න - ගැටවරයිනි කඩපිල් යට ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අඳින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැහෙන්නේ අත පය හත්තිය තියෙද්දි - කම්මැලිකම් මොකද බොලව් මගෙ පපුවත් පත්තු වෙනව - අර ඉපනැලි යාය බලව් වයස ගියත් මගෙ අතපය - බලාපල්ල යකඩ වගේ අපි වවලයි අපි කෑවේ - උත්තම රජ ගොල්ලො වගේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අඳින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැහෙන්නේ අපේ කලෙ අස්වැද්දූ...... ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අඳින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැහෙන්නේ අත පය හත්තිය තියෙද්දි...... ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අඳින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැහෙන්නේ ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නැහැ ළමයිනේ ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ - දාං අඳින්නේ ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැහෙන්නේ

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...