Skip to content

Lyrics

සිංහල
තනියෙන් ආයේ ගෙවුණත් කාලේ යලි නම් නෑනේ හිතවත්කම් ඕනේ දෑතින් මාගේ රැකගත් කාලේ සතුටින් නැත්නම් ඇයි තව ළං වූයේ යලි නම් නෑනේ හිතවත්කම් ඕනේ... හැමදාම ලොව කීව සැම නාසා රැකගත්තේ මම නම් ඔබේමයි සිතාලා දැනගත්ත දා හීණ හිමිවෙන්නේ අන්කාටවත් මේ භවේදි කියාලා දුක නෑනේ කාටත් පෙන්වූයේ උඩ සිටිනා දෙවියොත් දන්නෑනේ මුණ ගැහෙනා අතරින් මා වාගේ කිසිවෙක් නෑ කිසිදා හමුවන්නේ... හැමදේම අවසානේ වෙනතක් බලා යන්න ඔබ දුන්නු දුක පාර කීවා මතු ආයේ එනදාක සංසාරේ පිළිගන්න පෙර වාගේ මට අයිති නෑනේ දුක නෑනේ කාටත් පෙන්වූයේ උඩ සිටිනා දෙවියොත් දන්නෑනේ මුණ ගැහෙනා අතරින් මා වාගේ කිසිවෙක් නෑ කිසිදා හමුවන්නේ... තනියෙන් ආයේ...

More by Samith Sirimanna

Sthuthi

Samith Sirimanna

Sindu

ආදරයෙන් ගිනියම් වූ මේ හිත ඇහැරෙන්නෑලූ හැමදාමත් පරදින්නේ ලෝකේ අවංක වූ අයමයිලූ වෙන...

Sitha Oba Gana Asana

Samith Sirimanna

Sindu

සිත ඔබ ගැන අසනා මොහොතක් පාසා මතකෙට තුරුළු වෙලා.. ඔබ සමඟින් ගත කල දින සිහිකරලා තන...

Saba Adare

Samith Sirimanna

Sindu

සැබෑ ආදරේ පයින් පාගා මගේ ජීවිතේ කරදරේ දැම්මේ ඇයි මේ වගේ මේ ආදරේ ජීවිතේ නිසා මගේ...

Rathnaththare Pihitai

Samith Sirimanna

Sindu

රත්නත්තරේ පිහිටයි මැණික මාගේ සදා... ඉල්ලන්න බෑ වැදලනම් යන්නෙපා මා දමා ... හොද දේ...

Penena Thek Mane

Samith Sirimanna

Sindu

පෙනෙනා තෙක් මානේ රැඳිලා එදා හැමදා වැරදිමයි කළේ දැන දැනාත් ඔයා නොහඬා සංසාරේ තියෙන...

Pin Madida Danne Na

Samith Sirimanna

Sindu

හේ... වැඳ බුදුන්ගෙන් පවා මම ඉල්ලුවේ ඔයා.... පින් මදිද දන්නේ නෑ කරුමයද දන්නේ නෑ ග...

View all songs by Samith Sirimanna →

Similar Songs