Skip to content

Lyrics

සිංහල
රත්නත්තරේ පිහිටයි මැණික මාගේ සදා... ඉල්ලන්න බෑ වැදලනම් යන්නෙපා මා දමා ... හොද දේ හොදයි නරක වැරදි දන්නවනේ දැන් ඉතින් ඔයා හැර යන්න ගැලපෙන්න නැතිනම් මා දමා පඩුරක් පවා ගැට ගැහුවා ඔයාගේ නමින් සෙත්පතා බෝධියේ මං හොද වැඩියි හිත කියයි හෙට ඔබේ දෙනුවන් පියා... වරුවක් හිතා හැරදාලා ඇයි ගියේ ඔයා නිර්දෝෂි මා... හැරදාලා ඇයි ගියේ ඔයා නිර්දෝෂි මා... දමනය කරන්නෝය රළු හිත ටිකක් මං මතක් උනොත් ඉතින් ඔයාම එන්න ආයේ මගේම වෙන්න ආයේ.. පඩුරක් පවා... මං දන්නවා වරදක් උනා ඔයා අතින් දෙවියෙක් වගේ සමාව දෙන්නම් මම සදා... දෙවියෙක් වගේ සමාව දෙන්නම් මම සදා... කිලුටක් හිතේ තව ඇතිනම් මකා මං මතක් උනොත් ඉතින් ඔයාම එන්න ආයේ මගේම වෙන්න ආයේ... රත්නත්තරේ පිහිටයි...

More by Samith Sirimanna

Thaniyen Aye

Samith Sirimanna

Sindu

තනියෙන් ආයේ ගෙවුණත් කාලේ යලි නම් නෑනේ හිතවත්කම් ඕනේ දෑතින් මාගේ රැකගත් කාලේ සතුට...

Sthuthi

Samith Sirimanna

Sindu

ආදරයෙන් ගිනියම් වූ මේ හිත ඇහැරෙන්නෑලූ හැමදාමත් පරදින්නේ ලෝකේ අවංක වූ අයමයිලූ වෙන...

Sitha Oba Gana Asana

Samith Sirimanna

Sindu

සිත ඔබ ගැන අසනා මොහොතක් පාසා මතකෙට තුරුළු වෙලා.. ඔබ සමඟින් ගත කල දින සිහිකරලා තන...

Saba Adare

Samith Sirimanna

Sindu

සැබෑ ආදරේ පයින් පාගා මගේ ජීවිතේ කරදරේ දැම්මේ ඇයි මේ වගේ මේ ආදරේ ජීවිතේ නිසා මගේ...

Penena Thek Mane

Samith Sirimanna

Sindu

පෙනෙනා තෙක් මානේ රැඳිලා එදා හැමදා වැරදිමයි කළේ දැන දැනාත් ඔයා නොහඬා සංසාරේ තියෙන...

Pin Madida Danne Na

Samith Sirimanna

Sindu

හේ... වැඳ බුදුන්ගෙන් පවා මම ඉල්ලුවේ ඔයා.... පින් මදිද දන්නේ නෑ කරුමයද දන්නේ නෑ ග...

View all songs by Samith Sirimanna →

Similar Songs