Skip to content

Lyrics

සිංහල
සැබෑ ආදරේ පයින් පාගා මගේ ජීවිතේ කරදරේ දැම්මේ ඇයි මේ වගේ මේ ආදරේ ජීවිතේ නිසා මගේ දෙපාරක් නොහිතා මං පෙම් කළා රන්කඳ මගේ (විඳින්නට තිබූ ජීවිතේ විඳවලා මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා..... ) වේදනා හංගලා සිනාසිසී මෙමා ඔයා ගියේ නෑ කියා සිතා ලෝකයා කතා කියයි ඔයාට හැංගිලා ඉවසගන්න බෑනේ තාම ආදරෙයිනේ මා (විඳින්නට තිබූ ජීවිතේ විඳවලා මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා..... ) ආයේ ආවෝතින් ඔයාව භාරගන්නේ නෑ ජීවිතේට වේදනාව ආයේ ඕනේ නෑ ඒ වුණත් ඔයා කෙරේ වෛරයක්ද නෑ මං වගේ කෙනෙක් ලැබෙයි මං හිතන්නේ නෑ..... සැබෑ ආදරේ.....

More by Samith Sirimanna

Thaniyen Aye

Samith Sirimanna

Sindu

තනියෙන් ආයේ ගෙවුණත් කාලේ යලි නම් නෑනේ හිතවත්කම් ඕනේ දෑතින් මාගේ රැකගත් කාලේ සතුට...

Sthuthi

Samith Sirimanna

Sindu

ආදරයෙන් ගිනියම් වූ මේ හිත ඇහැරෙන්නෑලූ හැමදාමත් පරදින්නේ ලෝකේ අවංක වූ අයමයිලූ වෙන...

Sitha Oba Gana Asana

Samith Sirimanna

Sindu

සිත ඔබ ගැන අසනා මොහොතක් පාසා මතකෙට තුරුළු වෙලා.. ඔබ සමඟින් ගත කල දින සිහිකරලා තන...

Rathnaththare Pihitai

Samith Sirimanna

Sindu

රත්නත්තරේ පිහිටයි මැණික මාගේ සදා... ඉල්ලන්න බෑ වැදලනම් යන්නෙපා මා දමා ... හොද දේ...

Penena Thek Mane

Samith Sirimanna

Sindu

පෙනෙනා තෙක් මානේ රැඳිලා එදා හැමදා වැරදිමයි කළේ දැන දැනාත් ඔයා නොහඬා සංසාරේ තියෙන...

Pin Madida Danne Na

Samith Sirimanna

Sindu

හේ... වැඳ බුදුන්ගෙන් පවා මම ඉල්ලුවේ ඔයා.... පින් මදිද දන්නේ නෑ කරුමයද දන්නේ නෑ ග...

View all songs by Samith Sirimanna →

Similar Songs