Skip to content

Lyrics

සිංහල
හේ... වැඳ බුදුන්ගෙන් පවා මම ඉල්ලුවේ ඔයා.... පින් මදිද දන්නේ නෑ කරුමයද දන්නේ නෑ ගිලිහී ගියේ ඔයා මගෙන් යළි නොඑන සේ එදා ඔබ වෙනුවෙන් තැනූ සුවිශාල මාළිගා නෑ පලක් ඔයා නැති හින්දා... (පව්කාර යැයි ඔබ කිවූ අත් දෙකෙන් වැඳ බුදුන්ගෙන් පවා මම ඉල්ලුවේ ඔයා.... ) ඉන්න වස්තුවේ මම කියපු වෙලේ ඔයා ගස්සලා ගියේ මියැදෙන්න මට කියා තේරුමක් නැතත් ඒ කිව්ව වචනෙන් පවා මාව පණ පිටින් ඉද්දීම මියැදුණා ඔබ වෙනුවෙන් තැනූ සුවිශාල මාළිගා නෑ පලක් ඔයා නැති හින්දා... පව්කාර යැයි ඔබ කිවූ අත් දෙකෙන් වැඳ බුදුන්ගෙන් පවා මම ඉල්ලුවේ ඔයා.... වරදලා ඔයා තේරුම් අරන් මා එදා හේතු කාරණා නොඅසාම පිටවුණා උන්නු අය ඇහුවා ඔයා කෝ කියා පෑරිලා තිබූ හිත තවත් පෑරුවා ඔබ වෙනුවෙන් තැනූ සුවිශාල මාළිගා නෑ පලක් ඔයා නැති හින්දා... පින් මදිද දන්නේ නෑ.....

More by Samith Sirimanna

Thaniyen Aye

Samith Sirimanna

Sindu

තනියෙන් ආයේ ගෙවුණත් කාලේ යලි නම් නෑනේ හිතවත්කම් ඕනේ දෑතින් මාගේ රැකගත් කාලේ සතුට...

Sthuthi

Samith Sirimanna

Sindu

ආදරයෙන් ගිනියම් වූ මේ හිත ඇහැරෙන්නෑලූ හැමදාමත් පරදින්නේ ලෝකේ අවංක වූ අයමයිලූ වෙන...

Sitha Oba Gana Asana

Samith Sirimanna

Sindu

සිත ඔබ ගැන අසනා මොහොතක් පාසා මතකෙට තුරුළු වෙලා.. ඔබ සමඟින් ගත කල දින සිහිකරලා තන...

Saba Adare

Samith Sirimanna

Sindu

සැබෑ ආදරේ පයින් පාගා මගේ ජීවිතේ කරදරේ දැම්මේ ඇයි මේ වගේ මේ ආදරේ ජීවිතේ නිසා මගේ...

Rathnaththare Pihitai

Samith Sirimanna

Sindu

රත්නත්තරේ පිහිටයි මැණික මාගේ සදා... ඉල්ලන්න බෑ වැදලනම් යන්නෙපා මා දමා ... හොද දේ...

Penena Thek Mane

Samith Sirimanna

Sindu

පෙනෙනා තෙක් මානේ රැඳිලා එදා හැමදා වැරදිමයි කළේ දැන දැනාත් ඔයා නොහඬා සංසාරේ තියෙන...

View all songs by Samith Sirimanna →

Similar Songs