Skip to content

Lyrics

සිංහල
පෙනෙනා තෙක් මානේ රැඳිලා එදා හැමදා වැරදිමයි කළේ දැන දැනාත් ඔයා නොහඬා සංසාරේ තියෙනා තුරා යළි නොයෙන ඔබට ආදරේ තව තවාත් කළා (හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා... ) (මිලාන හීන පේන රෑ මේ ඔබ නෑනේ ළඟ නැති ශෝකේ දවනවානේ මගේ ප්‍රාණේ ) (හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා... ) (දුහුල්ව දෑස තෙමන යාමේ දුක මාගේ කියන්න කවුරුවත්ම නෑනේ නෙතු මානේ ) (හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා... ) පෙනෙනා තෙක් මානේ...

More by Samith Sirimanna

Thaniyen Aye

Samith Sirimanna

Sindu

තනියෙන් ආයේ ගෙවුණත් කාලේ යලි නම් නෑනේ හිතවත්කම් ඕනේ දෑතින් මාගේ රැකගත් කාලේ සතුට...

Sthuthi

Samith Sirimanna

Sindu

ආදරයෙන් ගිනියම් වූ මේ හිත ඇහැරෙන්නෑලූ හැමදාමත් පරදින්නේ ලෝකේ අවංක වූ අයමයිලූ වෙන...

Sitha Oba Gana Asana

Samith Sirimanna

Sindu

සිත ඔබ ගැන අසනා මොහොතක් පාසා මතකෙට තුරුළු වෙලා.. ඔබ සමඟින් ගත කල දින සිහිකරලා තන...

Saba Adare

Samith Sirimanna

Sindu

සැබෑ ආදරේ පයින් පාගා මගේ ජීවිතේ කරදරේ දැම්මේ ඇයි මේ වගේ මේ ආදරේ ජීවිතේ නිසා මගේ...

Rathnaththare Pihitai

Samith Sirimanna

Sindu

රත්නත්තරේ පිහිටයි මැණික මාගේ සදා... ඉල්ලන්න බෑ වැදලනම් යන්නෙපා මා දමා ... හොද දේ...

Pin Madida Danne Na

Samith Sirimanna

Sindu

හේ... වැඳ බුදුන්ගෙන් පවා මම ඉල්ලුවේ ඔයා.... පින් මදිද දන්නේ නෑ කරුමයද දන්නේ නෑ ග...

View all songs by Samith Sirimanna →

Similar Songs