Skip to content

Lyrics

සිංහල
සිත ඔබ ගැන අසනා මොහොතක් පාසා මතකෙට තුරුළු වෙලා.. ඔබ සමඟින් ගත කල දින සිහිකරලා තනියෙන් විදවමි මා.. මේ හිත මාගේ - සනසනු බෑනේ.. යලි පෙර වාගේ - ඔබ එන්නෑනේ.. හමුවන්නට ආයේ... ගෙවෙනා දිනයක් පාසා.. ඔබමයි පැතුවේ සැමදා.. යලි නෑ එන්නේ ඔබ මා.. සොයා කිසිදා... පෙර හැම දිනයේ ඔබ හමුවන්නට ඉවසුම් නැතිව ලදේ.. මඟ බලමින් සතුටින් සිටි තැන් අද කදුලින් තෙමෙයි මගේ.. නොබලා යන රුව නොනැසී කටහඬ මම අද ඉන්නේ කෙසේ.. ගෙවෙනා දිනයක් පාසා.. ඔය මුව තුරුලට ගත්විට මොහොතක නෙත් දෙස බලා මගේ.. මතු හැම බවයෙම මගේම වනබව මතකද ඔබ කීදේ.. මහමෙර වාගේ දැනුනා ඒ දේ මටනම් ඒ මොහොතේ... ගෙවෙනා දිනයක් පාසා ඔබමයි පැතුවේ සමදා.. යලි නෑ එන්නේ ඔබ මා සොයා කිසිදා... සිත ඔබ ගැන අසනා...

More by Samith Sirimanna

Thaniyen Aye

Samith Sirimanna

Sindu

තනියෙන් ආයේ ගෙවුණත් කාලේ යලි නම් නෑනේ හිතවත්කම් ඕනේ දෑතින් මාගේ රැකගත් කාලේ සතුට...

Sthuthi

Samith Sirimanna

Sindu

ආදරයෙන් ගිනියම් වූ මේ හිත ඇහැරෙන්නෑලූ හැමදාමත් පරදින්නේ ලෝකේ අවංක වූ අයමයිලූ වෙන...

Saba Adare

Samith Sirimanna

Sindu

සැබෑ ආදරේ පයින් පාගා මගේ ජීවිතේ කරදරේ දැම්මේ ඇයි මේ වගේ මේ ආදරේ ජීවිතේ නිසා මගේ...

Rathnaththare Pihitai

Samith Sirimanna

Sindu

රත්නත්තරේ පිහිටයි මැණික මාගේ සදා... ඉල්ලන්න බෑ වැදලනම් යන්නෙපා මා දමා ... හොද දේ...

Penena Thek Mane

Samith Sirimanna

Sindu

පෙනෙනා තෙක් මානේ රැඳිලා එදා හැමදා වැරදිමයි කළේ දැන දැනාත් ඔයා නොහඬා සංසාරේ තියෙන...

Pin Madida Danne Na

Samith Sirimanna

Sindu

හේ... වැඳ බුදුන්ගෙන් පවා මම ඉල්ලුවේ ඔයා.... පින් මදිද දන්නේ නෑ කරුමයද දන්නේ නෑ ග...

View all songs by Samith Sirimanna →

Similar Songs