Skip to content

Lyrics

සිංහල
පරසිඳු කොලොම්පුරේ මෝදර ගං ඉවුරු කොනේ වියෝලෙ නාදේ ඇසෙන්නේ..... හරියට වැටිලා පොරේ පෙන්නලා දුන් බයිලා සැරේ බයිලා රජා ගැනයි කියන්නේ.... ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්... සමාජ සේවකයා ඔහු පොලිසියේ ගායක කිව්වම කව්ද නොදන්නේ..... වයලින් වාදකයා ඔහු බයිලා නායකයා මේ බව කවුරුත් දන්නේ.... ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්... මුල් තැන අරගත්තේ ගිය ගිය තැන ජය ගත්තේ බයිලා රාග තාල වනාලා.... හොඳ නම අර ගත්තේ රැක ගෙන ඔහු සිය තත්වේ කප් එක සුරතේ දරාලා.... ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්...

More by Saman De Silva

View all songs by Saman De Silva →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...