Skip to content

Lyrics

සිංහල
Irene Josapin - Saman De Silva අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින් අතරින් පතරින් නටයිද කැතරින් පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින් වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින් වියෝලෙ මා සනසන වියෝලේ වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ ඔබේ මිහිරි නදට නිදැල්ලේ නැලවේ ළදරුවො රන් තොටිල්ලේ වියොලේ ඔබව නෑ මා හැර ගියේ සංගීත සාස්තරේ කුමාරියේ විනෝදේ ඔබනේ සුර ලියන්ගේ වියොලේ වියෝලෙ මාගේ බාලෙදි ඔබට බැන්ද ආදරේ මේ කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේ සිතේ ඇතිවෙන දුක් කරදරේ ඔබගේ එක තාලයකට මග ඇරේ මාගේ අවසාන මොහොත වෙලාවේ නාදේ කුමටද බට නලාවේ හමුවෙමු අපි දෙන්නා සුවර්ගේ වියොලේ වියෝලෙ මාගේ ගේනා නාදෙට දෙව් සුර ලියන් ඇසුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන් නිරිඳුන් බිසෝවරුන්ද මනු දනන් ආවානේ ඔබෙ තරගෙට දුර සිටන් මිහිරී ගීත නාද ලියන්ගේ ඇසිලා සිත් වැදුණ කුමර දනන්ගේ නාදේ මහළු වුණත් අනර්ගේ වියොලේ වියෝලෙ මාගේ

More by Saman De Silva

View all songs by Saman De Silva →

Similar Songs