Skip to content

Lyrics

සිංහල
රන් රස වාගේ සන්තෝෂ වෙන්න Artist: Saman De SilvaGenre: Old PopsPosted by: Harsha JayamanneLyrics: UnknownMusic: UnknownCut & Paste Transpose /| - | - රුවල් නැවෙන් ගොඩ බැහැලා ගාලු කොටුව මැද ඉඳගෙන හඳපානෙ ගැයුවත් බයිලා අර ලිස්බන් වල මෝය නගරෙ පෘතුගීසි පොලිය අරන් අහන්නෙ මේ අපෙ කපිරිඤඤා වයලින් මැන්ඩලින් රැංගො බැන්ජොරබන් අතට අරන් වේදිකාව උඩට ඇවිල්ලා එළිසම අක්ෂර යොදාලා රහට තාලෙට බෙදාලා කියල බලමු තරඟෙට බයිලා සෙනසුරාගෙ කරට නැගල සිකුරු තරුව තරණ කරල බ්‍රහස්පතිය දෙවෙනි කෙරුව මං රාවණාව මෙල්ල කරපු හනුමන්තගෙ බණ අසාල මූදු හතෙන් එතෙර වුණා මං සක්වල ගල මුදුනෙ ඉඳල පිදුරුතලාගලට නැගල සීගිරි ගල අතට ගත්තනං ගුරි සරසවි වරම් ලබල විදුරණ පද ගැනල ගොතල බයිල කියල පරදිනවද මං පොළව යටින් උමං කපල නාග දරණ හඳට විදල ඉරයි දෙකයි දෙක හැංගුව නං සක්‍රභවන තුලට නැගල තරු ඔක්කොම බිමට දාල අහස පුරා කුරුටු ගෑව මං කැපිලි කෙටිලි අහක දාල දිණුං කණුව මත ඉඳගෙන තනි කකුලෙන් පිණුං ගැහුවනං ගුරි සරසවි වරම් ලබල විදුරණ පද ගැනල ගොතල බයිල කියල පරදිනවද මං

More by Saman De Silva

View all songs by Saman De Silva →

Similar Songs