Skip to content

Lyrics

සිංහල
බක්කි කරත්තෙන් කුමරා එනවා කැන්දන් යන්නට මා නොදැනින් සිත පෙරමගට දුවනවා ආල හැඟුම් සපුරා ගොක් කොළ පෝරුව ගේ මැද සාලේ ගිතෙල් පහන් දල්වා ලස්සන මල් පොඩි ඔසරි ඇඳන් මගේ යෙහෙළියෝ හිනැහෙනවා ළඟ ළඟ ඔහු මගේ පැලට වඩින බව රබාන රහසේ පවසනවා බක්කි කරත්තෙන්... රෑන් රෑන් එන පුංචි කුරුල්ලෝ දෙවැට ඉමේ සෙල්ලම් මාල ගිරව් කැල දෙවට දිගේ ඉඳ ගම් මැද්දේ කරණම් මල් වෙඩි පුපුරා නැගෙන හඬට හද මොනවද මන්දා කොඳුරනවා බක්කි කරත්තෙන්...

More by Rupa Indumathee

Viduli Dumriye Chanchala Nadaya

Rupa Indumathee

Sindu

විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය...

Sandha Ranwan

Rupa Indumathee

Sindu

(සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා) සඳ ර...

Sande Ennam

Rupa Indumathee

Sindu

(සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් ම...

Oba Paawii Paawii

Rupa Indumathee

Sindu

ඔබ පාවී පාවී (ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා) (රස ගීත ගයයි මදු කොව...

Mage Puthu

Rupa Indumathee

Sindu

මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා පනම් තුනක් ලබලා මටත් එකක් දෙනවා මගෙ පුතු හරි හප...

Kurullane Pani Kurullane

Rupa Indumathee

Sindu

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ පාට පාට පැණි කුරුල්ලනේ මටත් ඔබ වගේ ඉගිල්ලිලා යන්නට ආසයි...

View all songs by Rupa Indumathee →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...