Skip to content

Lyrics

සිංහල
(සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා) සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා (නාමල් ගොන්නේ සුවඳයි එන්නේ කුරුලනි ඇයි පිටුපාලා නොයන්නේ) මාහද රහවෙනු අහක බලන්නේ සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා (දුක් පිනි කඳුලින් දෙනුවන පිරිලා ඔබ රුව බොඳවී හඳතුල රැදිලා) හෙට අරුණොදේ යමි දිග ඇදිලා (සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා) සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා

More by Rupa Indumathee

Viduli Dumriye Chanchala Nadaya

Rupa Indumathee

Sindu

විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය...

Sande Ennam

Rupa Indumathee

Sindu

(සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් ම...

Oba Paawii Paawii

Rupa Indumathee

Sindu

ඔබ පාවී පාවී (ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා) (රස ගීත ගයයි මදු කොව...

Mage Puthu

Rupa Indumathee

Sindu

මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා පනම් තුනක් ලබලා මටත් එකක් දෙනවා මගෙ පුතු හරි හප...

Kurullane Pani Kurullane

Rupa Indumathee

Sindu

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ පාට පාට පැණි කුරුල්ලනේ මටත් ඔබ වගේ ඉගිල්ලිලා යන්නට ආසයි...

Lowak Balannata

Rupa Indumathee

Sindu

ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින් (දෙනයන හැඳින්නෙමි) ඒ දෙනයන තුල රැඳි සෙනෙහස මම (හිමි...

View all songs by Rupa Indumathee →

Similar Songs