Skip to content

Lyrics

සිංහල
(සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් මල් දමක් ගොතලා) සඳේ එන්නම් ඔබේ ලෙනටා (මගේ සෝතාප සංකාවෝ නිවාලා දෙන්න මා සමිඳේ) පුෂ්පයක් මාරුතේ ගිලිලා (මැරීයයි කා හටත් නොකියා) (සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් මල් දමක් ගොතලා) සඳේ එන්නම් ඔබේ ලෙනටා (මලානික මාගේ හද අඹරේ ගිලේවා පුන් සඳක් විලසේ) රන්විලේ සෞම්යග හඳපානේ (මැවේ චායා මැවේ හර්දේ) (සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් මල් දමක් ගොතලා) සඳේ එන්නම් ඔබේ ලෙනටා

More by Rupa Indumathee

Viduli Dumriye Chanchala Nadaya

Rupa Indumathee

Sindu

විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය...

Sandha Ranwan

Rupa Indumathee

Sindu

(සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා) සඳ ර...

Oba Paawii Paawii

Rupa Indumathee

Sindu

ඔබ පාවී පාවී (ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා) (රස ගීත ගයයි මදු කොව...

Mage Puthu

Rupa Indumathee

Sindu

මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා පනම් තුනක් ලබලා මටත් එකක් දෙනවා මගෙ පුතු හරි හප...

Kurullane Pani Kurullane

Rupa Indumathee

Sindu

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ පාට පාට පැණි කුරුල්ලනේ මටත් ඔබ වගේ ඉගිල්ලිලා යන්නට ආසයි...

Lowak Balannata

Rupa Indumathee

Sindu

ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින් (දෙනයන හැඳින්නෙමි) ඒ දෙනයන තුල රැඳි සෙනෙහස මම (හිමි...

View all songs by Rupa Indumathee →

Similar Songs