Skip to content

Lyrics

සිංහල
මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා පනම් තුනක් ලබලා මටත් එකක් දෙනවා මගෙ පුතු හරි හපනා මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා මගෙ උකුළු යහනේ අද සුව නැති හින්දා ඒ නැලවිලි ගීයෙන් පුතු නලවන්නට බැහැ වැඩිලා දැලි රැවුලු හුරතලවේ කුළුණු කටහඬ මොලකැටි නෑ තුරුණුය මා පුතනු මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා ආශාවේ නුහුරු මා පුතු රවටයිදෝ සවන් පුදනු පුතුනේ ඒ ගී නැත මියුරු පෙර දින අද ඔබගේ පියතුම නැතෙයි කියා වෙනස් නොවනු පුතුනේ ඔබේ හද වෙතෙයි පියා මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා පනම් තුනක් ලබලා මටත් එකක් දෙනවා මගෙ පුතු හරි හපනා මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා

More by Rupa Indumathee

Viduli Dumriye Chanchala Nadaya

Rupa Indumathee

Sindu

විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය...

Sandha Ranwan

Rupa Indumathee

Sindu

(සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා) සඳ ර...

Sande Ennam

Rupa Indumathee

Sindu

(සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් ම...

Oba Paawii Paawii

Rupa Indumathee

Sindu

ඔබ පාවී පාවී (ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා) (රස ගීත ගයයි මදු කොව...

Kurullane Pani Kurullane

Rupa Indumathee

Sindu

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ පාට පාට පැණි කුරුල්ලනේ මටත් ඔබ වගේ ඉගිල්ලිලා යන්නට ආසයි...

Lowak Balannata

Rupa Indumathee

Sindu

ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින් (දෙනයන හැඳින්නෙමි) ඒ දෙනයන තුල රැඳි සෙනෙහස මම (හිමි...

View all songs by Rupa Indumathee →

Similar Songs