Skip to content

Lyrics

සිංහල
විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය සැලෙන හදේ සීත කඳුකරේ මීදුම අධිකයි පමා වුනෙමි සොඳුරේ රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබද ළඳේ ආදර සුවඳින් දසතම මතුවෙන වසන්ත සුළඟේ හැපී සාගර ජලමත පාවෙන උයනේ මීවිත පුරමු අපි මිනිසා පළමුව සඳ තරණය කළ විසිතුරු කතන්දරේ පුර සඳ මඩලේ සිනමා මැදුරක නරඹමු නිසංසලේ නරඹමු නිසංසලේ විදුලි දුම්රියේ චංචල නාදය.../ පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන ආදර සඳුන් වනේ නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන් යෞවන අවන්හලේ මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන පරසතු කුසුම් විලේ ජය පැන් තොල ගා අමරණීය වන කුමරුන් මමය ඔබේ කුමරුන් මමය ඔබේ විදුලි දුම්රියේ චංචල නාදය.../

More by Rupa Indumathee

Sandha Ranwan

Rupa Indumathee

Sindu

(සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා) සඳ ර...

Sande Ennam

Rupa Indumathee

Sindu

(සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් ම...

Oba Paawii Paawii

Rupa Indumathee

Sindu

ඔබ පාවී පාවී (ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා) (රස ගීත ගයයි මදු කොව...

Mage Puthu

Rupa Indumathee

Sindu

මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා පනම් තුනක් ලබලා මටත් එකක් දෙනවා මගෙ පුතු හරි හප...

Kurullane Pani Kurullane

Rupa Indumathee

Sindu

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ පාට පාට පැණි කුරුල්ලනේ මටත් ඔබ වගේ ඉගිල්ලිලා යන්නට ආසයි...

Lowak Balannata

Rupa Indumathee

Sindu

ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින් (දෙනයන හැඳින්නෙමි) ඒ දෙනයන තුල රැඳි සෙනෙහස මම (හිමි...

View all songs by Rupa Indumathee →

Similar Songs