Skip to content

Lyrics

සිංහල
ආදරේ මහා සුන්දරයි කියා පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා පාට පාට හීන ගානෙ පාවෙලා ගියා රෑ තාරකා ආවා ගියා ඒ වාගේ නෑ නේද මේ අංගනා පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා පාට පාට හීන ගානෙ පාවෙලා ගියා (රූප රාජිණියන් වාගේ නෑ ගජ ලීලාවෙන් අවේ නෑ)... ඩිංගක් අහන් ඉන්න රහසක් කියන්නම්ද මං ආදරේ තරම් රෑන රෑන මාල ගිරව් ජෝඩු වී ගියේ ප්‍රේමනීය තෝඩු මාල මා ලඟත් තියේ ආදරේ මහා සුන්දරයි කියා පේලි පේලි ගෑණු ළමයි මා දිහා බලා පාට පාට හීන ගානෙ පාවෙලා ගියා (දේව දුතිකාවක් ආවා සේ අරන් මදහසින් වාසනා)... ආයේ නොයන් එන්න මාගේ ලඟින් ඉන්න මුමුනන්න මට ආදරේ ඈත ඈත පාර දිගට ජීවීතේ පුරා රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා ආදරේ මහා සුන්දරයි කියා.../ ඈත ඈත පාර දිගට ජීවීතේ පුරා රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා

More by Rukman Asitha

Ude Hawa Dakinawa

Rukman Asitha

Sindu

උදේ හවා දකිනවා මගේ වගේ හැඟෙනවා එනමුදු මා සිත සෙමින් ගැහෙනවා ඔයා වේවිදැයි නිරතු...

Tuk Tuk Song (Three Wheel Song)

Rukman Asitha

Sindu

(අව් වැසි කියාලා වෙනසක් නැතේයා දුකයි සැපයි රහයි මාවතේ... ) රෝද තුනේ යහනේ නැතේ හී...

Tharaha Wela

Rukman Asitha

Sindu

තරහා වෙලා හිත හඬවාලා ඔයා ඇයිදෝ යන්නේ රිදවලා ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා වි...

Sulaga Wage Avidin

Rukman Asitha

Sindu

සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා ගිනි ගෙන දැවෙනා හද තුළ සිතුවිලි බෝමා...

Ridawala Hara Giyath

Rukman Asitha

Sindu

රිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින් නෙතු මගේ හඬවලා දුර ඉන්නේ කොහොමද ඉතින් නො...

Paniwidaya

Rukman Asitha

Sindu

ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ... ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ...

View all songs by Rukman Asitha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...