Skip to content

Lyrics

සිංහල
උදේ හවා දකිනවා මගේ වගේ හැඟෙනවා එනමුදු මා සිත සෙමින් ගැහෙනවා ඔයා වේවිදැයි නිරතුරු මා දැවෙයි පෙම විමසන්නට බයක් වගේ දැනෙයි රාධා... රාධා... නුඹ මා සිතේමයි සඳ සේ වෙලෙමයි මා රෑ පුරා හැඟුම් මවන්නා උදේ හවා දකිනවා... මගේ ප්‍රේමේ සොවේ හෙලලා අකැමැති වී ගියා කියලා නෑ තරහා...මා... සතුටයි ඕනා... අඳුරේ දාවා මා ඇය නෑ ලඟින් මා කඳුලේ ගිලිවා උදේ හවා දකිනවා... ගුරු පාරේ සිනා සලාලා නුඹ ඈතට පියා සලාලා නෑ තරහා...මා... සතුටයි ඕනා... සොඳුරේ ළඟින් මා රැදෙනු බහා දීලා නොයන්න මේ ලොව මා දාලා උදේ හවා දකිනවා...

More by Rukman Asitha

Tuk Tuk Song (Three Wheel Song)

Rukman Asitha

Sindu

(අව් වැසි කියාලා වෙනසක් නැතේයා දුකයි සැපයි රහයි මාවතේ... ) රෝද තුනේ යහනේ නැතේ හී...

Tharaha Wela

Rukman Asitha

Sindu

තරහා වෙලා හිත හඬවාලා ඔයා ඇයිදෝ යන්නේ රිදවලා ළඟ නැති හැම මොහොතක් තුරුලේ රැඳිලා වි...

Sulaga Wage Avidin

Rukman Asitha

Sindu

සුළඟ වගේ ඇවිදින් නොයනා නෙතු කියනා සඳවතී මා ගිනි ගෙන දැවෙනා හද තුළ සිතුවිලි බෝමා...

Ridawala Hara Giyath

Rukman Asitha

Sindu

රිදවලා හැරගියත් සිත තව ඇත්තේ ඔබගේ නමින් නෙතු මගේ හඬවලා දුර ඉන්නේ කොහොමද ඉතින් නො...

Paniwidaya

Rukman Asitha

Sindu

ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ... ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ ජීවිතේ මාවතේ මාවතේ ජීවිතේ...

Boru Chodana

Rukman Asitha

Sindu

බොරු චෝදනා මවා මට හැමවෙලේ සමුගත්තේ ඔබ මිසක් මම නම් නොවෙයි යන්තම් සානුකම්පාවක් ඇත...

View all songs by Rukman Asitha →

Similar Songs